මහීෂ් තීක්ෂණ නීතිවිරෝධී අයුරින් පන්දු යැවූ බවට චෝදනා

19 සමස්ත ඉන්දියාවම උනුසුම් කල තරඟයක් චෙන්නායි හා බැංග්ලෝර් කන්ඩායම් අතර පැවැත්විණි.

එහිදී තරඟයේ හැරවුම් ලක්ෂය නිර්මාණය කරමින් වර්ෂාවෙන් අනතුරුව සැන්ට්නර් හා මහීෂ් තීක්ෂණ පන්දු යවමින් සිටියේ විරාට් කෝලිට හා ෆැෆ් ඩු ප්ලෙසිස්ට එරෙහිවයි .

එහිදී විරාට් කෝලි හට මහීෂ් තීක්ෂණ පන්දු යොමු කල අවස්ථාවේදී තීක්ෂණ පන්දුව නීති විරෝධී අන්දමෙන් (දමා ගැසීමට ලක් කරමින්) යොමු කල බවට ඉන්දීය වෙබ් අඩවියක් ඡායාරූපයක් යොදා ගනිමින් චෝදනා කරනවා.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.