
මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් කාන්තා කිරුළ ශ්‍රී ලංකාවට
මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය 2022
බංග්ලාදේශයේ පැවති මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවන් සමත් වුනා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චතුරිකා මධුෂානි සහ දීපිකා බණ්ඩාර තරග වැදුනු අතර ලකුණු 21/11ක් සහ 21/11ක් ලෙස අවසන් මහා තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වුනේ නේපාලයයි.

ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවන් තරගාවලියේ පළමු තරගයේ දී සත්කාරක බංග්ලාදේශය වට 2-0 (21/08, 21/05) ලෙස පරාජයට පත් කිරීමට සමත් වූ අතර,
දෙවැනි තරගයේ දී Uzbekistan ක්‍රීඩිකාවන් ලකුණු 21/11ක් සහ 21/09ක් ලෙසින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
ඉන්දු ශ්‍රී ලංකා ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි (lankansports.com)

තීරණාත්මක අවසන් පූර්ව තරගයේ දී නැවතත් Uzbekistan ක්‍රීඩිකාවන් තරග වට 2-0ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනේ ලකුණු 21/08ක් සහ 21/09ක් ලෙසයි.

වෙරළ වොලිබෝල් පිටියේ ආධිපත්‍ය රඳවා ගනිමින් මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් ශූරතාවය මෙරටට දිනා දී ජාතික ක්‍රීඩාවට ජාත්‍යන්තර වටිනාකමක් ලබාදුන් ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමට 1 අපගේ උණුසුම් සුබ පැතුම්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.