
මතීෂ පතිරණ CHENNAI SUPER KINGS ඉහළටම ඔසවාතබයි
Indian Premier League 2023

ශ්‍රී ලංකාවේ වේගපන්දු අනාගතය සුරක්ෂිත බවට කොළ එළි දල්වමින් මතීෂ පතිරණ විසින් ඊයේ (17) පැවැත්වුණු IPL තරගාවලියේ 24 වැනි තරගයේ නිල නොලත් වීරයා බවට පත් වීමට සමත් වුනා .
මෙම තරගය Chennai Super Kings සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර පැවැත්වුණු අතර,
මෙහි දී Bangaloreය පරදවා ලකුණු 8ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Chennai Super Kings සමත් වුනා.
එමෙන්ම මෙම තරගයට මතීෂට අමතරව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ම සහභාගී වීම ද විශේෂත්වයක්.



තරගයේ කාසියේ වාසිය දිනා ගත් Bangalore නායක Faf Du Plessis විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව Chennai වෙත ලබා දුන් අතර
Ruturaj Gaikwad සහ Devon Conway ආරම්භක පිතිකරු යුගලය ලෙස Chennai ඉනිම ආරම්භ කළා.

වනිඳු විසින් පන්දුවාර දෙකක් තුල ලකුණු 21ක කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වී තිබූ අතර
අනෙක් පන්දු යවන්නන්ට එල්ල වූ ප්‍රහාරයට සාපේක්ෂව බැලූ කළ වනිඳුගේ පන්දු යැවීම හොඳ තත්වයක පැවතුණු බවත් විශ්වාස කළ හැකියි.
Chennai විසින් කඩුලු 6ක් දැවී යාමෙන් පසු ලබා දුන් ලකුණු 227ක දැවැන්ත ඉලක්කය හඹා යාමට Virat Kohli සහ Faf du Plessis පිටියට පිවිසුණා



තරගාවලිය පුරා අතිසාර්ථක පිතිහරඹයක නිරත වූ Kohliට අද සාර්ථක වීමට ඉඩ ලබා නොදීමට Akash Singh විසින් සමත් වූ අතර, ලකුණු 6කට Kohliගේ ඉනිම අවසන් වුනා.
Dhoni තමා කෙරේ තැබූ විශ්වාසයට උපරිම සාධාරණය ඉටු කිරීමට සමත් වෙමින් මතීෂ විසින් Bangalore ඉනිමේ 18 වැනි පන්දුවාරය ලකුණු 4ක් පමණක් ලබා දෙමින් යොමු කිරීමට සමත් වූ අතර,
ඊට අමතරව ඔහු තවත් Bangalore කඩුල්ලක් ද බිඳ හෙළීමට සමත් වුනා.

ඒ වන තෙක් දෙපිළට ම ජයග්‍රහණය වෙත සම අවස්ථා හිමි ව තිබූ තරගය Chennai වෙත නැවත හැරවීමට සමත් වූ මතීෂට,
නැවතත් තරගයේ අවසන් පන්දුවාරය ද යොමු කිරීමේ අවස්ථාව හිමි වූ අතර එවිට ජයග්‍රහණය සඳහා Bangaloreයට ලකුණු 19ක් ලබා ගත යුතු ව තිබුණා.

නමුත් සිය නම Bangaloreයේ M.Chinnaswamy ක්‍රීඩාංගණයේ ලියා තබමින් අතිවිශිෂ්ට පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට මතීෂ සමත් වූ අතර ඔහු එහි දී සිය ප්‍රතිවාදීන් හට ලබා දුන්නේ ලකුණු 10ක් පමණයි.
තරගයේ වීරයා සම්මානය Chennai වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ Devon Conway හට හිමි වුනා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.