මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

Chennai Super Kings (CSK) ක්‍රීඩක Adam Milneගේ ආදේශක ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සමඟ ගිවිසුම් ගත වීමට CSK කණ්ඩායම් බලධාරීන් තීරණය කර තිබෙනවා.

Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Adam Milne පාදයේ මස්පිඩු ඇදීමකට ලක්වුනා. ඉන්දීය රුපියල් කොටි 1.9ක දැවැන්ත මුදලකට මිල දී ගත් Milneගේ මේ හදිසි ආබාධය නිසා ඔහුට IPL තරගාවලියේ ඉදිරි තරග අහිමිව යනවා.

ඒ නිසාවෙන් ඔහුගේ ආදේශකයා ලෙස ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලාන සංචිතය නියෝජනය කළ ලසිත් මාලිංගගේ ඉරියව්ව හා සමාන ඉරියව්වකින් වේගපන්දු යවන පතිරණ සංචිතයට කැඳවීමට CSK බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකට පතිරණ සමඟ CSK ගිවිසුම් ගත වී තිබෙන අතර ඔහු ඉදිරි දින කිහිපයක කාලය ඇතුලත නිරෝධායනයට ලක්වී CSK සමඟ එක්වීමට නියමිතයි.

පතිරණ ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරග රටාව තුල List A තරගයකට සහ විස්සයි විස්ස තරග දෙකකට ක්‍රීඩා කර තිබෙනවා. මීට අමතරව ඔහු අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියකට ද සහභාගී වී අත්දැකීම් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද සිටින CSK කණ්ඩායම මෙවර IPL ප්‍රසාද ලකුණු සටහනේ තවමත් රැඳී සිටින්නේ 9 වැනි ස්ථානයේයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායමට..

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

හොදම Articles

Popular Categories

Telegram