මතභේදාත්මක ගැටීමකින් පසු පාකිස්තාන පුහුණුකරු ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වෙයි

පාකිස්තාන එක්දින සහ විස්සයි20 ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වෙයි. වසර 2ක කොන්ත්‍රාත් කාලයකට ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වූ කර්ස්ටන් හරියටම මාස හයකට පසු ඊයේ ඉල්ලා අස්වූවේය.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් එක්දින සහ විස්සයි20 නායකයා ලෙසත්, තුන් ඉරියව් ක්‍රීඩක ආගා සල්මාන් එම ආකෘති සඳහා උප නායකයා ලෙසත් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම ඉල්ලා අස්වීම සිදු වූවේය.

මෙම පත් කිරීම් සම්බන්ධව කර්ස්ටන් හා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අතර මතභේද ඇතිවූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

පාකිස්තානය ඔස්ට්‍රේලියාවේදී තරග 3කින් යුත් එක්දින සහ විස්සයි20 තරගාවලියක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න