“මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක”-දසුන් ශානක!

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023
ජගත් එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේදී ලබන මස මුලදී ආරම්භ වීමට නියමිතයි.මීට දිනකට ඉහතදී ශ්‍රී ලංකා සංචිතය ඉන්දියාව බලා පිටත්ව ගියේ ලෝක කුසලානය ඉලක්ක කරගනිමින්.



තරඟාවලියට පිටත්වය යාමට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්.

“මම හිතනවා මට ලෝක කුසලානයේදී හොඳම කණ්ඩායමක් ඉන්නවා කියලා. මගේ පෞද්ගලික ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක.නමුත් පසුගිය ලෝක කුසලාන දෙකේදී ඒක බැරි වුනා. මේ ලෝක කුසලානයේදී පෙරළියක් කරන්න බලාපොරොත්තු වෙනවා.”
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න