මංතීරු නීති උල්ලංගනය කල අරුණ තරගයෙන් ඉවතට!

මංතීරු නීති උල්ලංගනය කල අරුණ තරගයෙන් ඉවතට!- Aruna is out of the race for violating lane rules.

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ වැදගත් ම සංධිස්ථානයක් සලකුණු කරමින් අරුණ දර්ශන ඊයේ (06) 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වුනා.

මංතීරු නීති උල්ලංගනය කල අරුණ තරගයෙන් ඉවතට!- Aruna is out of the race for violating lane rules.
මංතීරු නීති උල්ලංගනය කල අරුණ තරගයෙන් ඉවතට!- Aruna is out of the race for violating lane rules.

ඉසව්වේ පළමු වටයේ දී තත්පර 44.99කින් තරගය නිම කරමින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට සමත් වූ අරුණ මෙහි දී නැවතත් එය අලුත් කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මංතීරු නීති උල්ලංගනය කල අරුණ තරගයෙන් ඉවතට!- Aruna is out of the race for violating lane rules.
මංතීරු නීති උල්ලංගනය කල අරුණ තරගයෙන් ඉවතට!- Aruna is out of the race for violating lane rules.

මෙම තරග ඉසව්වෙ දෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගී වූ අරුණ විසින් තත්පර 44.75ක කාලයක් සමඟ ඉසව්වේ පස් වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ නමුත්, ධාවනයේ දී මංතීරු නීති උල්ලංඝනය කිරීම නිසා ඔහුගේ ධාවන ස්ථානය අවලංගු කෙරුණා.

අරුණගේ ධාවනය අවලංගු කිරීමට පෙර ඔහු ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වූ තරගකරුවන් අතුරින් 13 වැනි ස්ථානයේ රැඳී සිටීම විශේෂත්වයක්.

මංතීරු නීති උල්ලංගනය කල අරුණ තරගයෙන් ඉවතට!- Aruna is out of the race for violating lane rules.
මංතීරු නීති උල්ලංගනය කල අරුණ තරගයෙන් ඉවතට!- Aruna is out of the race for violating lane rules.

කෙසේ වෙතත් ඔහු විසින් මෙවර ඔලිම්පික් උළෙලේ දී දැක්වීමට සමත් වූ විශිෂ්ට දක්ෂතා ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට කිසි දා අමතක නොවනු ඇති අතර, අරුණ පිළිබඳ මතු බලාපොරොත්තු රැසක් ද තබා ගත හැකි වනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න