තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් BBL වෙන්දේසියට.

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් 2023

මෙම වසරේ පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිය නාම යෝජනා ලබා දී තිබෙනවා.

දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක රුවන්ත ප්‍රසාද් සහ දුෂාන් හේමන්ත එලෙස නාමයෝජනා ලද නවක ක්‍රීඩකයින් වෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන දඟපන්දු යවන්නෙකු වන රමේෂ් මෙන්ඩිස්,

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රුවන්ත ප්‍රසාද් ශ්‍රී ලංකා දේශීය තරග පිටියේ Moors සහ පොලිස් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් දක්ෂතා දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 5ක් BBL වෙන්දේසියට.. » Lankan Sports

28 හැවිරිදි දුෂාන් හේමන්ත කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර,

දේශීය තරග බිමේ විස්සයි විස්ස තරග 41ක් නියෝජනය කරමින් ලකුණු 570ක් සහ කඩුලු 20ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

මෙම ක්‍රීඩකයින්ට අමතරව දිනේෂ් චන්දිමාල්, ප්‍රභාත් ජයසූරිය, භානුක රාජපක්ෂ, ලක්ෂාන් සඳකැන්, සහ මහීෂ් තීක්ෂණ,

මෙවර බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කරණය සඳහා නාමයෝජනා ලබා දී තිබුණා.

මෙවර බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කරණය මෙම මස 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

හොදම Articles

Popular Categories

Telegram