බාබර් ඔයා 100ක් ගැහුවොත් මම ඔයාට බෙන්ස් එකක් දෙනවා!

විස්සයි20 ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පාකිස්තාන – එංගලන්ත විස්සයි20 තරගාවලියේ පෙරේදා බර්මින්හැම්හිදී පැවති දෙවැනි තරගයේදී පාකිස්තාන නායක බාබර් අසාම් ශතකයක් ලබාගතහොත් සුපිරි මර්සිඩීස් මෝටර් රථයක් තෑගි කරන බව එංගලන්තයේ ජීවත්වන පාකිස්තාන තරුණියක් වන නබිහා ඛාන් නිවේදනය කළද බාබර් ලකුණු 35කට දැවී ගියේය.

බාබර් ඔයා 100ක් ගැහුවොත් මම ඔයාට බෙන්ස් එකක් දෙනවා!- Heartbroken Fan in Tears After Promising Luxury Car for Babar's Century
බාබර් ඔයා 100ක් ගැහුවොත් මම ඔයාට බෙන්ස් එකක් දෙනවා!- Heartbroken Fan in Tears After Promising Luxury Car for Babar’s Century

මේ තරගයෙන් පාකිස්තානය ලකුණු 23කින් පරාජයට පත්විය.

බාබර් ඔයා 100ක් ගැහුවොත් මම ඔයාට බෙන්ස් එකක් දෙනවා!- Heartbroken Fan in Tears After Promising Luxury Car for Babar's Century

පාකිස්තාන තරුණ ක්‍රිකට් රසිකාවියක් වූ නබීහා ඛාන් ජියෝ නිව්ස් වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් “අපි පකිස්තානය වෙනුවෙන් අපිට තියෙන දේ කැප කරනවා.

බාබර් ඔයා 100ක් ගැහුවොත් මම ඔයාට බෙන්ස් එකක් දෙනවා!- Heartbroken Fan in Tears After Promising Luxury Car for Babar's Century

බාබර්, කරුණාකරලා අපේ බලාපොරොත්තු කඩන්න එපා, ලජ්ජාවෙන් ඔළුව නවන්න එපා” ඇය සඳහන් කළාය. නබිහාගේ පියා සුඛෝපභෝගී මර්සිඩීස් වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරන ධනවත් අයෙකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

බාබර් ඔයා 100ක් ගැහුවොත් මම ඔයාට බෙන්ස් එකක් දෙනවා!- Heartbroken Fan in Tears After Promising Luxury Car for Babar's Century

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න