පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු ෆුට්සාල් පාපන්දු තරගාවලියේ ඊයේ (19 වැනිදා) පැවැති තරගයකදී ගෝල 5-2 ක් ලෙස ශ්රී ලංකාවට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

තරගයේ 2 වැනි විනාඩියේදී පාකිස්තානය වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ හම්සා නුස්රත් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. එයින් අනතුරුව තවත් විනාඩි පහක් ගතවෙද්දී, එනම් 7 වැනි විනාඩියේදී අලී ආඝා ලබාගත් ගෝලයත් සමග පළමු අර්ධය අවසන් වන විට ගෝල 2-0 ක් ලෙස පාකිස්තානය ඉදිරියට ගෙන ගියේය.

දෙවැනි අර්ධය ආරම්භ වූ පසු තරගයේ 30 වැනි විනාඩියේදී සෆාර් ඛාන් විසින් ලබාගත් ගෝලයත් සමග පාකිස්තානය ගෝල 3-0 ක ඉදිරියක් ලබාගත්තේය. එයට විනාඩි හතරක් පමණක් ගතවෙද්දී, අසීෆ් අහමඩ් ලබාගත් ගෝලයත් සමග පාකිස්තානය ගෝල 4-0 ලෙස තවත් ඉදිරියට පැමිණියේය.

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මොහොමඩ් ෆයිසාල් විසින් ලබාගත් ගෝලයත් සමග තරගයට ශ්‍රී ලංකාව පිවිසුණි. කෙසේවෙතත්, අවසන් විනාඩි 5 ආරම්භ වන විටත් පාකිස්තානය ගෝල 4-1 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

තරගයේ 39 වැනි විනාඩියේදී අලී ආඝා විසින් තම දෙවැනි ගෝලය ලබාගනිමින් පාකිස්තානයේ ගෝල සංඛ්‍යාව 5 දක්වා ඉහළ දැමීය.

ඉකුත් බදාදා (14 වැනිදා) භූතානයට එරෙහිව පැවැති තරගය ගෝල 3-3 ලෙස සමව අවසන් කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව, සිකුරාදා (16 වැනිදා) නේපාලයට එරෙහිව පැවැති තරගයේදී ගෝල 2-1 කින් පරාජයට පත් විය.

ශ්‍රී ලංකාව සහභාගී වන ඉදිරි තරග 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිව, 24 වැනිදා ඉන්දියාවට එරෙහිව සහ 26 වැනිදා මාලදිවයිනට එරෙහිව පැවැත්වීමට නියමිතය.

මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් 7 ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර, තරගාවලිය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණේ සිටින කණ්ඩායම ශූරතාවය හිමි කර ගනු ඇත.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram