නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි-Phillips, Boult fire New Zealand to commanding victory against Sri Lanka

නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ක්‍රීඩාවක දී, ක්‍රීඩකයින් අතින් සිදු වන අත්වැරදීම් සාමාන්‍ය සිද්ධියක් වුව ද, ඒ අතරින් සමහර අත්වැරදීම් සමස්ත තරගයේම තීරණය කණපිට හැරවීමට තරම් ප්‍රබල වනවා.

එවන් අවාසනාවන්ත අත්වැරදීම් (29) ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් දැක ගන්නට ලැබුණු අතර හොඳ ආරම්භයක් බියකරු පරාජයක් බවට පත් කරන්නට එය ප්‍රමාණවත් වුනා.

සිඩ්නි හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය මුලින් පිතිකරණයේ යෙදීම තමන් වෙත පවරා ගන්නේ,,

ඕස්ට්‍රේලියාවට එලව එලවා පහර දුන් අයුරින්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් මට්ටු කිරීමේ අරමුණ ඇතිවයි.

නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

කලින් තරගයේ දැඩි ප්‍රහාරයකට ලක්වූ වනිඳු හසරංග පවර්ප්ලේ පන්දුවාර 6 අවසන් වීමත් සමඟ පන්දුව අතට ගත් අතර ,

ඔහු තමා කවුදැයි ක්‍රිකට් ලොවට යළි ඔප්පු කිරීමට ගත් උත්සාහය පැතුම් නිස්සංක අහිමි කරන්නේ ලෝන්ග්-ඕන් කලාපයේ සිට පහසු උඩපන්දුවක් බිම අත හරිමිනුයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිළේ දියාරු පන්දු රැකීම,නොමිලයේ දුන් ශතකයක් නිසා

හිමි නොවිය යුතුව තිබූ ශතකයක් අද ඔහුට තෑගි කළ බව කනගාටුවෙන් වුවත් කිව හැකියි.

පන්දු 64ක් තුල වාර්තා වූ ඔහුගේ ප්‍රවේගකාරී ලකුණු 104ට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනා.

පැතුම් නිස්සංක ෆිලිප්ස්ගේ උඩපන්දුව බිම හැරීමේ වාඩුව පිත්තෙන් ගනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුව ද,

ඔහු නිලකුණු පන්දු 4කට පසු ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හැරී ගියේ කණ්ඩායම තවදුරටත් පීඩනයට හසු කරමින්.

නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

ශ්‍රී ලංකා පිතිකරුවන් පෙරහැරක් මෙන් ක්‍රීඩාගාරයට හැරී යද්දී භානුක රාජපක්ෂ අද ඉක්මන් ලකුණු 34ක් වාර්තා කළේ පන්දු 22කට පමණක් මුහුණ දෙමින්.

ඒ අනුව 2022 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය සමඟ ඉදිරියේ දී පැවැත්වීමට තිබෙන තරග හොඳ පරතරයකින් ජය ගැනීම අනිවාර්ය වනවා.

මෙන්ම අනෙක් කණ්ඩායම්වල ප්‍රතිඵල ගැන ද ඇස ගසාගෙන සිටීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

එහි දී ඕස්ට්‍රේලියා කණ්ඩායම ඇෆ්ගනිස්තානය හෝ අයර්ලන්තය හමුවේ,

අනපේක්ෂිත පරාජයක් ලැබුවහොත් එය ශ්‍රී ලංකාවට අතිශයින්ම හිතකර වනු ඇති.

මෙම අත්වූ අවාසනාවන්ත පරාජය නිසා මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේයි.

Sri lanka

167/7(20)

New zeland

102/10(19.2)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

හොදම Articles

Popular Categories

Telegram