නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රිකට් ජර්සි ඇඳ මැති සබේට

නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රිකට් ජර්සි ඇඳ මැති සබේට.-Nepal Parliament Members Wear Jersey To Support National Cricket Team at T20 World Cup 2024

නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවී සිටින නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ජර්සිවලින් සැරසී ඊයේ පාර්ලිමේන්තු සැසියට සහභාගිවී සිටියහ. නේපාල ක්‍රිකට් කණ්ඩායමට මුළු රටේම සහයෝගය ඇතැයි සංකේතවත් කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් එලෙස පැමිණ ඇත.

නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රිකට් ජර්සි ඇඳ මැති සබේට.-Nepal Parliament Members Wear Jersey To Support National Cricket Team at T20 World Cup 2024
නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රිකට් ජර්සි ඇඳ මැති සබේට.-Nepal Parliament Members Wear Jersey To Support National Cricket Team at T20 World Cup 2024

ජාතික ක්‍රිකට් කණ්ඩායමක ජර්සියකින් සැරසී පාර්ලිමේන්තු රැස්වීමකට මන්ත්‍රීවරුන් පැමිණි පළමු අවස්ථාව මෙය විය.

නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රිකට් ජර්සි ඇඳ මැති සබේට.-Nepal Parliament Members Wear Jersey To Support National Cricket Team at T20 World Cup 2024

එම පාර්ලිමේන්තු රැස්වීමේදී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින නේපාල කණ්ඩායමට සහය පළ කරමින් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු අදහස් පළ කර ඇත.

නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රිකට් ජර්සි ඇඳ මැති සබේට.-Nepal Parliament Members Wear Jersey To Support National Cricket Team at T20 World Cup 2024

වසර 10කට පසු නේපාලය හා නෙදර්ලන්තය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගයට එක්වූ අතර නෙදර්ලන්තය කඩුලු 6ක ජයක් හිමිකර ගත්තේය. නේපාලය හා ශ්‍රී ලංකාව අතර තරගය මේ 11 වැනිදා පැවැත්වීමට නියමිතය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රිකට් ජර්සි ඇඳ මැති සබේට.-Nepal Parliament Members Wear Jersey To Support National Cricket Team at T20 World Cup 2024

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න