නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි,ධනංජය PUBG කෙලියේ

ICC World Cup 2023
ඊයේ ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී දවසක් : නෙදර්ලන්තය එක්ක දකුණු අප්‍රිකාව ICC EVENT එකක හම්බෙද්දි ඒක Upset එකකින් ඉවර වෙන එක අන්තිම කාලේ හරිම සුලභ දසුනක්.
ඔය දේවල් පැත්තකින් තිබ්බොත් නෙදර්ලන්තය ලෝක කුසලානයට එද්දි අද ක්‍රීඩා කරපු සංයුතියේ වැඩිම තරඟ ගණනක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයා වෙන්නේ Scott Edwards.තරඟ 40 යි.

නෙදර්ලන්තය ලෝක කුසලානයට එනකොට ජාත්‍යන්තර එක්දින අත්දැකීම් මේ කණ්ඩායමට තිබුණේ හරිම අඩුවෙන්.
හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්බර 6/7 ගහන පිතිකරුවෙක් තමන්ගෙ වෘත්තීමය ක්‍රිකට් දිවිය අස්සේ කිසිම දවසක ගහපු නැති ඉනිමක් තමයි Inexperienced side එකක් lead කරන ගමන් ඔහු වාර්ථා කරන්නේ.
Edwars ලා වගේ Associate Nation කාරයෝ ගහන මේ වගේ ඉනිම්,එක පැත්තක පෙරහැරක් යද්දි ඒ පෙරහැර නවත්තන්නෙ ටේල් එන්ඩර්ස්ලා එකතු කරන්.
ප්‍රෙශර් එක අනිත් පැත්තට දාන්නෙ හරිම සුහුරු විදියට.


ඒ අස්සෙ ලංකාව පිට පිට මැච් 3ක් පැරදිලා, ෆෑන්ස්ලා දුකෙන් කණගාටුවෙන් ඉද්දි රට නියෝජනය කරන ධනංජය සිල්වා Mr Bro එක්ක PUBG පාරක් ගහල ආතල් එකෙ ඉන්නව.
සහයට ටෙස්ට් ටීම් එකෙ කැප්ටන් ලයිව් එක බලාගෙන ඉන්නවා.
ධනංජය සිල්වගෙ අන්තිම ඉනිම 10 අරන් බැලුවොත් ඉන්දියාවෙ රංජි කුසලානයට සෙල්ලන් කරන ක්‍රීඩකයෙක් ලගින් තියන්නවත් බෑ.

PUBG පාරක් ගහලා හිනාවෙලා ඉන්නවට වඩා තමන් හය හත ගහන්නේ කියලා බැටිං පොසිශන් එකේ වැරැද්ද කියලා ඒ නිසා තමන් ෆේල් නෑ කියලා උදම් අනන අයට නම් Edwars ගෙ මේ ඉනිම පුරවලා ගහපු කණේ පාරක්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න