නායකයන් තුන්දෙනෙක් එක්ක දක්ෂයන් හොයන T20 තරගාවලිය 7 වැනිදා සිට

නායකයන් තුන්දෙනෙක් එක්ක දක්ෂයන් හොයන T20 තරගාවලිය 7 වැනිදා සිට!
SLC T20 League 2025

එළැඹෙන සිම්බාබ්වේ සංචාරය සහ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නායකයන් ලෙසින් චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් සහ දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.

නායකයන් තුන්දෙනෙක් එක්ක දක්ෂයන් හොයන T20 තරගාවලිය 7 වැනිදා සිට!

Team Greys, Team Greens සහ Team Blues නමින් යුත් කණ්ඩායම් ත්‍රිත්වයක් තරග වදින අතර එම තරග මේ මස 7 වැනිදා සිටි කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට එක් වෙන Team Greys කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක වෙත ද, Team Greens කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කමිඳු මෙන්ඩිස් වෙත ද සහ Team Blues කණ්ඩායමේ නායකත්වය යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වෙත ද ප්‍රදානය කර තිබෙනවා.

නායකයන් තුන්දෙනෙක් එක්ක දක්ෂයන් හොයන T20 තරගාවලිය 7 වැනිදා සිට!

🟢Team Blues

  • දුනිත් වෙල්ලාලගේ (නායක), පැතුම් නිස්සංක, විශේන් හැළඹගේ, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, අහන් වික්‍රමසිංහ, දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ලිලාන් රංගන, මොහොමඩ් ශිරාස්, රවිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, නිශාන් මදුශ්ක සහ සෙනිත හැළඹගේ.

🔵Team Greens

  • කමිඳු මෙන්ඩිස් (නායක), කුසල් මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, සදීර සමරවික්‍රම, භානුක රාජපක්ෂ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, චාමික කරුණාරත්න, දුශාන් හේමන්ත, ට්‍රෙවීන් මැතිව්, නුවන් තුෂාර, දුශ්මන්ත චමීර, ප්‍රමෝද් මදුශාන්, ජනිත් ලියනගේ, දුලාජ් සමුදිත, තරිඳු රත්නායක, නිමේෂ් විමුක්ති, කමිල් මිෂාර සහ ලහිරු මදුශංක.

🔘Team Greys

  • චරිත අසලංක (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, චමිඳු වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, මහීෂ් තීක්ෂණ, ඒශාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, ගරුක සංකේත්, මොවින් සුබසිංහ, මිලාන් රත්නායක, ලන් හංසක, සහන් ආරච්චිගේ, ශෙවෝන් ඩැනියෙල් සහ සිනෙත් ජයවර්ධන.

තරග කාල සටහන

නායකයන් තුන්දෙනෙක් එක්ක දක්ෂයන් හොයන T20 තරගාවලිය 7 වැනිදා සිට!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

නායකයන් තුන්දෙනෙක් එක්ක දක්ෂයන් හොයන T20 තරගාවලිය 7 වැනිදා සිට!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

ශ්‍රී ලංකා කන්ඩායම සුදු පන්දු තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න