නවසීලන්තය ප්‍රභලයින් රැසක් විවේක ගන්වා ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස සංචිතය එලිදක්වයි !

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වීමට නියමිත එක්දින හා T20 තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයෙන් කේන් විලියම්සන්, ටොම් ලැතම්, රචින් රවීන්ද්‍රා, ඩැරල් මිචෙල්, ඩෙවොන් කොන්වේ, ටිම් සවුති වැනි ප්‍රභලයින් රැසක් විවේක ගන්වා තිබෙනවා.

ඒ අනුව කන්ඩායමේ නායකත්වය මිචෙල් සැන්ට්නර් හට හිමි වී ඇති අතර නවකයින් රැසක් සංචිතයට කැදවා තිබෙනවා.

නම්කල සංචිතය
- Mitchell Santner (C)
- Michael Bracewell
- Mark Chapman
- Josh Clarkson
- Jacob Duffy
- Lockie Ferguson
- Zak Foulkes
- Dean Foxcroft
- Mitch Hay (wk)
- Henry Nicholls
- Glenn Phillips
- Tim Robinson
- Nathan Smith
- Ish Sodhi
- Will Young
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න