ධනංජය සිල්වාට BPL වරම්- Dhananjaya De Silva signs his first major Foreign League.

ධනංජය සිල්වාට BPL වරම්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා 2023 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Sylhet Strikers කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා.

මෙය ඔහු විදෙස් විස්සයි විස්ස ලීග් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Sylhet Strikers සමඟ මීළඟ අදියරට ගිවිසුම් ගත වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ධනංජය ද සිල්වා වන අතර මීට පෙර තිසර පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් එම කණ්ඩායම සමඟ එක් වුනා.

ධනංජය සිල්වාට BPL වරම්
ධනංජය සිල්වාට BPL වරම්

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අංක 03 පිතිකරුවා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය ශක්තිමත් කළ ධනංජය සිල්වාට,

තරග අටක් තුළ ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

ලෝක කුසලානෙ බලලා සුපිරි BENTLEY රථයක් දිනාගන්න (lankansports.com)

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන ඔහු තරග ආකෘතීන් තුනෙහිම තුන් ඉරියව් දස්කම් දක්වන අතර,

ඔහු මේ දක්වා ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් තරග 45ක් එක්දින තරග 60ක් සහ විස්සයි විස්ස තරග 33ක් ක්‍රීඩා කර තිබෙනවා.

9 වැනි වරටත් සංවිධානය කරන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන (2023) වසරේ ජනවාරි 06 වැනිදා සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග උනුසුම විදගන්න,ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ඔට්ටුවක් තබන්න,ඔවුන්ට සුභපතන්න 1Xbetසමග එකතුවන්න,ගිනුමක් නැත්නම් දැන්ම නොමිලයේ ගිනුමක් සාදාගන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram