දෙවැනි සිව්දින තරගයත් පය පැරදුමෙන් තොරයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ Hampshire කණ්ඩායම අතර පසුගිය 13 වැනිදා ආරම්භ වුනු සිව්දින තරගයේ සිව්වැනි දිනය පන්දුවාර 28කට පමණක් සීමා වුනා. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසයි.

ඒ අනුව මේ තරග තුනකින් සමන්විත සිව්දින තරගාවලියේ පළමු තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුනා. Southampton හිදී පැවැත්වෙන මේ තරගයේ දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 281කට පිළිතුරු දෙමින් සිටි Hampshire කඩුලු 5ක් බිඳ දැවී ලකුණු 252ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිමට වඩා තවමත් ලකුණු 29ක් පසුපසින් සිටිමින්.

කෙසේ නමුත් සිව්වැනි දිනය ආරම්භයේ දී ම සිය පළමු ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා නැගී එන දෙවැනි ඉනිම දියත් කිරීම සඳහා Hampshire අවස්ථාව ලබා දුන්නා.

ශ්‍රී ලංකා නැගී එන දෙවැනි ඉනිම ආරම්භ කරමින් නායක නිපුන් ධනංජය සහ ලසිත් කෘස්පුල්ලේ පිටියට අවතීර්ණ වුනු අතර ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 3ක් ලබාගෙන සිටි නිපුන් Harry Petrieගේ පන්දුවක් හමුවේ ඔහු වෙතම උඩපන්දුවක් ලබා දෙමින් අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ඉන් අනතුරුව ලසිත් සමඟින් පිටියේ එක්වූ නිශාන් මදුෂ්ක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවයක් ලකුණු 29ක පළමු ඉනිමේ වාසියක් අතැතිව පැමිණි ශ්‍රී ලංකා නැගී එන ලකුණු සටහන සවිමත් කිරීම සඳහා යම් අඩිතාලමක් සකස් කළා.

හොඳ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන පන්දු 52ක් තුල 4 පහර 3ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 43ක් ලබා ගත් ලසිත් දැවී ගොස් පන්දුවාර 4ක් තුල නිශාන්ගේ (ලකුණු 23) කඩුල්ල ද දවා ගැනීමට Hampshire ක්‍රීඩකයින් සමත් වුනා.

පසුව නුවනිඳු ප්‍රනාන්දු සහ ධනංජය ලක්ෂාන් පිළිවෙළින් ලකුණු 14*ක් සහ ලකුණු 10*ක් ලබාගෙන සිටිය දී Rose Bowl ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාපතනය නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. ඒ වන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 107ක් ලබාගෙන සිටියා.

මේ තරගයේ දී පන්දුවාර 360ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු නමුත් වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසා එය පන්දුවාර 205කුත් එක් පන්දුවකට සීමා වුනා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන සිව්දින තරග දෙකේ පළමු තරගය Kent ප්‍රාන්ත කණ්ඩායම සමඟ පසුගිය දා ක්‍රියාත්මක වුනු අතර එම තරගය ජය පරාජයෙන් තොරවට නිමාවට පත්වුනා. තරගාවලියේ තෙවැනි සහ අවසන් සිව්දින තරගය මේ මස 20 වැනිදා Surrey හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිම – 281 (86.1): සන්තුෂ් ගුණතිලක 53, නුවනිඳු ප්‍රනාන්දු 52, දුනිත් වෙල්ලාලගේ 44, දිලුම් සුධීර 33, ධනංජය ලක්ෂාන් 21, අශේන් ඩැනියල් 21, John Turner 5/31, Harry Petrie 3/48.

Hampshire පළමු ඉනිම (තෙවැනි දිනය අවසානයේ) – 252/5 (91): Toby Albert 69*, Fletcha Middleton 64, Ross Whiteley 55*, Tom Prest 35, ධනංජය ලක්ෂාන් 2/43, උදිත් මදුශාන් 2/73, දිලුම් සුධීර 1/40.

ශ්‍රී ලංකා නැගී එන දෙවන ඉනිම – 107/3 (28): ලසිත් කෘස්පුල්ලේ 43, නිශාන් මදුෂ්ක 29, නුවනිඳු ප්‍රනාන්දු 14*, ධනංජය ලක්ෂාන් 10*.

තරග ජය පරාජයෙන් තොරව අවසන්

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

දෙවැනි සිව්දින තරගයත් පය පැරදුමෙන් තොරයි..

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රේණිගත කිරීම් පසෙක දමා ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට සැර පහරක්!

ශ්‍රේණිගත කිරීම් පසෙක දමා ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට සැර පහරක්! 2027...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

හොදම Articles

Popular Categories

Telegram