දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක් ! Sri Lanka lost by 67 points…!

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය

ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අරඹමින් ගුවාහාති හිදී පැවති පළමු එක්දින තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම (10) සමත් වුනා.

කෙසේ වෙතත්, සියලු ජයග්‍රහණ බලාපොරොත්තු බොඳවී ගිය අවස්ථාවක නායක දසුන් ශානක හුදකලා සටනක් ලබා දෙමින් අවසන් පන්දුවාරයේ දී ලබා ගත් විශිෂ්ට ශතකය බොහෝ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බිඳී ගිය සිත් සුවපත් කරන්නට හේතු වූවාට නිසැකයි.

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්
දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක්

ළඟ ළඟම එන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් හොඳම කණ්ඩායම නිශ්චය කර ගැනීමට උත්සාහ කරමින් සිටින ඉන්දියාව අද තරගයට පිවිස තිබුණේ Kohli, Rohit, Iyer, Rahul වැනි දිගු ඉනිම් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් රැසක් පිරිවරා ගෙනයි.

ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගයේ සිටි ක්‍රීඩකයින්ගෙන් සිදුකර තිබුණේ එක් වෙනස්කමක් පමණයි. ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තරගයට කැඳවමින්.

මේ අනුව ඩිල්ශාන් මධුශංක අද ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට සමත් වුනා .

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්

කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිමක් ක්‍රීඩා හැකියාව ලැබුණේ පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළ නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට Sri Lanka’s Betting (lankansports.com)

ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම් Sri Lanka’s Betting and Casino (lankansports.com)

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්

ඉන්දියාව අතර ඊයේ (10) ගුවහාති හීදී පැවැති පළමු එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකයා එසේ පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සිය පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ කාර්ය ඉටු නොවීම ගැන කනගාටුව ප්‍රකාශ කළ අතර,

මූලිකව ගොඩනගාගත් සැලසුම අනුව පන්දු යවන්නන් කටයුතු නොකළ බව සඳහන් කළේය.

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්

“ ඉන්දීය පිතිකරුවන් හොඳ ආරම්භයක් ගත්තා. ඒ එක්කම ඔවුන් හොඳ තරගයක් ලබා දුන්නා. අපේ පන්දු යවන්නන්ට හොඳින් පන්දු යැවීමට හැකිවුණේ නැහැ.

නමුත් ඉන්දීය පන්දු යවන්නන් පන්දුව හොදින් දෝලනය කළා. 

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්

ඒ දෝලනයත් එක්ක හොඳින් පන්දු යැව්වා. අපේ පන්දු යවන්නන්ට සැලසුම් තිබුණා. නමුත් ඒවා සාර්ථක කරගන්න බැරිවුණා. මම පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළා.

ඒ නිසා තමයි හොදම ඉනිමක් ක්‍රීඩා කරන්න පුලුවන් වුනේ “දසුන් ශානක පැවසා සිටියා

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram