දසුන් ශානක ඉවත්කොට නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය නම් කරයි
Sri Lanka tour of New Zealand 2024/25

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබෙන නවසීලන්ත තරග සංචාරයේ විස්සයි20 තරගාවලිය සඳහා තෝරාගත් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව අද (18) ප්‍රකාශයට පත් කර ඇත.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 බැගින් වූ විස්සයි20 හා එක්දින තරගාවලිකට ක්‍රීඩාකරන අතර, ඉන් පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වේ.

එම තරග මේ මස 28, 30 සහ 2025 වසරේ ජනවාරි 2 යන දිනවල පැවැත්වීමට සැලසුම්කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 20 වනදා නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
Sri Lanka T20I Squad
- Charith Asalanka – Captain
- Pathum Nissanka
- Kusal Mendis
- Kusal Perera
- Avishka Fernando
- Kamindu Mendis
- Dinesh Chandimal
- Bhanuka Rajapaksa
- Wanindu Hasaranga
- Maheesh Theekshana
- Jeffrey Vandersay
- Chamindu Wickramasinghe
- Matheesha Pathirana
- Nuwan Thushara
- Asitha Fernando
- Binura Fernando
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න