දසුන් ශානකගෙන් අරුම පුදුම වාර්ථාවක් !
ICC Cricket World Cup Qualifier 2023
ඊයේ සිම්බාබ්වේ හිදී පැවති ලෝක කුසලාන සුදුසු කම් ලබාගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරඟයේදීද සිය අතිශය දුර්වල පිතිකරණය පෙන්නුම් කල දසුන් ශානක එක් ලකුණකට පමණක් දැවී ගියේ කිසිම දිනක නායකයෙකු සතුනොවිය යුතු වාර්ථාවකට හිමිකම් කියමිනි.

එදා මෙදා තුර ශ්‍රී ලංකා නායකයෙකු එක්දින තරඟාවලියක් තුල දැක්වූ දුර්වලම පිතිකරණ දක්ශතාවයට හිමිකම් කීමට අද දසුන් ශානක සමත් වූයේ නෙදර්ලන්තය හමුවේ එක් ලකුණකට දැවී යාමත් සමඟයි.
- තරඟාවලිය පුරාවට දසුන් ක්‍රීඩා කල ඉනිම් සියල්ල දැක්වූයේ 1,5,0,5,1 ක් ලෙසටයි.
ඒ අනුව මෙවර තරඟාවලියේදී ලකුණු 12 ක් පමණක් තම පිත්තෙන් රැස් කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක අද වාර්ථා පොත් අලුත් කලේ එක්දින තරඟාවලියක් තුල අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස් කල ශ්‍රී ලංකා නායකයාලෙසටයි.

කාන්තා හෝ පිරිමි අයිසීසී තරඟාවලියක් තුලදී ලොව අඩුම ලකුණු ගණනක් රැස් කල නායකයා බවට දසුන් ශානක පත් වූයේ ඉනිම් 5 ක් හෝ ඊට වැඩි ගණනක් ක් ක්‍ර්‍රිඩා කල පිතිකරුවන් අතර අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස් කල නායකයාද වෙමින්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.