දඹුල්ලේ ගැටලුව LPL තරගාවලියට බාධාවක් නොවේ!

ඊයේ (23) දිනයේ දී මාධ්‍ය නිවේදනයක් සිදු කරමින් ඔවුන් මේ බව තහවුරු කළ අතර, පසුගිය බදාදා (22) Dambulla Thunders කණ්ඩායමේ නව සම හිමිකරුවකු අත්අඩංගුවට ගැනීම සහ ඉන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි Dambulla Thunders හිමිකාරිත්වය අත්හිටවීමට තීරණය කිරීම සමඟ එළඹෙන LPL තරගාවලිය පැවැත්වීම පිළිබඳ යම් ගැටලුකාරී තත්වයක් උද්ගත වුනා.


කෙසේ වෙතත් මේ වන විටත් Dambulla වෙනුවෙන් නව හිමිකාරිත්වයක් ලබා දීමේ අවසන් අදියර ගෙවී යමින් පවතින බව IPG විසින් සිය නිවේදනයෙන් සඳහන් කර ඇති අතර, ඒ අනුව මෙවර තරගාවලිය නියමිත කණ්ඩායම් පහ සමඟ නිසි කාලසටහනට අනුකූලව ඉදිරියේ දී පැවැත්වෙනු ඇති.

තරගාවලිය එළඹෙන ජුලි මස 01 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න