දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස් !


ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුරදී ඔස්ට්‍රේලියානු කතකට ලිංගික අඩත්තේට්ටම් කලා යැයි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලක හට චෝදනා එල්ල විය.
එහිදී දනුශ්කට නඩු පැවරීමට එම කාන්තාව කටයුතු කල අතර ඒ හේතුවෙන් දනුශ්කට ක්‍රිකට් තහනමක්ද පැනවීමටයි කටයුතු කර තිබුනේ.

කෙසේ නමුත් ඊයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල අතර එහි සඳහන් වූයේ දනුශ්ක ගුණතිලක එම චෝදනා සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් කරන බවයි.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට මාස කිහිපයකදී ඔහුට පැනවූ තරඟ තහනම හකුලා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරමින් සිටින බවයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න