දකුණු ආසියාවේ වේගවත්ම යෞවනයා ශ්‍රී ලංකාවෙන්!

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය (11) ආරම්භ වුනා.

තරගාවලියේ ආරම්භක දිනයේ දී ම ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

දකුණු ආසියාවේ වේගවත්ම යෞවනයා ශ්‍රී ලංකාවෙන්!- South Asia's fastest teenager from Sri Lanka!
දකුණු ආසියාවේ වේගවත්ම යෞවනයා ශ්‍රී ලංකාවෙන්!- South Asia’s fastest teenager from Sri Lanka!

පිරිමි මීටර් 100 අවසන් මහා තරගයට සහභාගී වූ මෙරෝන් විජේසිංහ විසින් තත්පර 10.41ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව, නව තරග වාර්තාවක් මෙන්ම, ජාතික කනිෂ්ඨ වාර්තාව ද බවට පත් වීම විශේෂත්වයක්.

දකුණු ආසියාවේ වේගවත්ම යෞවනයා ශ්‍රී ලංකාවෙන්!- South Asia's fastest teenager from Sri Lanka!

එමෙන්ම මෙම ඉසව්වට සහභාගී වූ දිනෙත් ඉඳුවර සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස තත්පර 10.49ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

FESTIVE ROULETTE !

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න