දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ ගමනට හරස් වෙයි

ICC World Cup 2023
13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකන්ට දකුණු අප්‍රිකාව හමුවේ අනපේක්ෂිත ප්‍රහාරයකට ලක් වීමට සිදු වූ අතර ඒ හේතුවෙන් ම තරගයෙන් ලකුණු 102ක පරාජයකට ද මුහුණ දීමට සිදු වුනා.



තරගය Delhi හී Arun Jaitley ක්‍රීඩාංගණයේ දී නිමා වෙන්නේ එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ සේ ම එක් එක් කණ්ඩායම්වල වාර්තා කිහිපයක් ම අලුත් වෙමින්. මේ අතරට කෝඩුකාර වාර්තාවන් රැසක් ම කලඑළි බහින අතර ඔවුන්ගේ දක්ෂතාම හේතුවෙන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වාර්තා වීම විශේෂයි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය
- 4 වැනි තරගය (දිවා/රාත්‍රී) Delhi, ඔක්තෝබර් 07, 2023, ICC Cricket World Cup
- කාසියේ වාසිය – ශ්‍රී ලංකාව
- තරගයේ වීරයා – Aiden Markram (දකුණු අප්‍රිකාව)

දකුණුඅප්‍රිකාව –
- කඩුලු 5ක්දැවී 428 (50) Quinton de Kock 100, Rassie van der Dussen 108, Aiden Markram 106, Heinrich Klaasen 32, David Miller නොදැවී 39, ඩිල්ශාන් මධුශංක 2/86
ශ්‍රී ලංකාව –
- සියලුමදෙනා දැවී 326 (44.5) කුසල් මෙන්ඩිස් 76, සදීර සමරවික්‍රම 23, චරිත් අසලංක 79, දසුන් ශානක 68, කසුන් රාජිත 33, Marco Jansen 2/92, Kagiso Rabada 2/50, Keshav Maharaj 2/62, Gerald Coetzee 3/68
දකුණු අප්‍රිකාවට ලකුණු 102කජයක්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න