තෙවැනි වරටත් IPL ශූරතාව කොල්කටාව දිනා ගනී!
#tataipl2024
වසර 10කට පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

චෙන්නායි නුවරදී ඊයේ රාත්‍රිෙය් පැවති තරගාවලියේ අවසන් තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලු 8කින් පරාජය කළ කොල්කටා පිල දිනා ගත්තේ තෙවැනි අයිපීඑල් ශූරතාවයි.


අවසන් වරට 2014 වසරේ ශූරතාව දිනාගත් කොල්කටා පිල 2012දී පළමු වරට ශූරතාව දිනාගෙන තිබිණි. 2021 වසරේ අවසන් තරගයට පිවිසියත් චෙන්නායි පිල හමුවේ පරාජය වීමෙන් අනුශූරතාවයෙන් සෑහීමට ඔවුන්ට පිලට සිදුව තිබිණි.



මෙවර ශූරයන් වූ කොල්කටා පිලට ඉන්දීය රුපියල් කෝටි 20ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 72ක්) හිමි වූ අතර, අනුශූර හයිද්‍රාබාද් පිලට රුපියල් කෝටි 13ක් හිමි විය.


- සන්රයිසස් හයිද්‍රාබාද් පිල – 113 (ඕවර 18.3) පැට් කමින්ස් 24, ඒඩන් මාක්‍රම් 20 (ඇන්ඩ්‍රි රසල් 19/3, මිචෙල් ස්ටාක් 14/2, හර්ෂිත් රානා 24/2)
- කොල්කටා නයිට් රයිඩර්ස් පිල – 114/2 (ඕවර 10.3) වෙන්කටේෂ් අයියර් නොදැවී 52, රහ්මනුල්ලා ගුර්බාස් 39
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.