තීක්ෂණගේ දස්කම් Millerගේ ප්‍රහාරයෙන් මැකී යයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට Gujarat Titans ඊයේ (17) සමත් වුනා.

Pune හිදී මේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ගියවර ශූරතාවය දිනා ගත් Chennai Super Kings කණ්ඩායමයි. Gujarat නිත්‍ය නායක Hardik Pandya මේ තරගයට ක්‍රීඩා කළේ නැති නිසා Rashid Khan Gujarat මෙහෙය වීමේ වගකීම ඉටු කළා.

Gujarat ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් Chennai කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළා. එම ලකුණු සටහන ගොඩනැංවීමේ දී Ambati Rayudu සහ Ruturaj Gaikwad එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56ක් තුල ලකුණු 92ක සබඳතාවයක් ගොඩනැංවූවා.

Chennai ආරම්භක පිතිකරු Gaikwad පන්දු 48කින් ලකුණු 73ක් රැස් කළ අතර එම ඉනිමට 6 පහර 5ක් සහ 4 පහර 5ක් අන්තර්ගත වුනා. Rayudu පන්දු 31ක දී ලකුණු 46ක් ලබා ගන්නා විට, නායක Ravindra Jadeja පන්දු 12කින් නොදැවී ලකුණු 22*ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Alzarri Joseph ලකුණු 34කට කඩුලු 2ක් බිඳ හෙලුවා.

ආදරවන්තයින්ගේ සටනේ පළමු දිනයේ වැඩි වාසිය රිච්මන්ඩ් විද්‍යාලයට
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සත්කාරකත්වය ගැන තීරණය IPL වලින් පසු
පාකිස්තානයෙන් PSL වලට කනිෂ්ඨ ලීගයක්
ධනංජය ද සිල්වා බංග්ලාදේශයට
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gujarat ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබිය දී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටිය දීයි.

ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 87ක් වන විට බිඳ වැටී තිබූ පසුබිමක වැඩ බලන නායක Rashid සහ David Miller එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37ක් තුල ගොඩනැංවූ ලකුණු 70 සබඳතාවය නිසා මේ පෙරළිකාර ජයග්‍රහණය ලබාගැනීමට Gujarat කණ්ඩායමට හැකියාව ලැබුණා.

Miller 4 පහර 8ක් සහ 6 පහර 6ක් එල්ල කරමින් පන්දු 51කින් නොදැවී ලකුණූ 94*ක් ලබා ගැනීමට සමත් වුනු අතර Rashid පන්දු 21ක දී ලකුණු 40ක් ලබා ගත්තේ 4 පහර 2ක් සහ 6 පහර 3ක් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී Dwayne Bravo එක් නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 23කට කඩුලු 3ක් දවා ගන්නා විට, මහීෂ් තීක්ෂණ ලකුණු 24කට කඩුලු 2ක් බිඳ දැමුවා.

Gujarat Titans – 169/5 (20): Ruturaj Gaikwad 73, Ambati Rayudu 46, Alzarri Joseph 2/34.

Chennai Super Kings – 170/7 (19.5): David Miller 94*, Rashid Khan 40, Dwayne Bravo 3/23, Maheesh Theekshana 2/24.

තරගයේ වීරයා – David Miller (Gujarat Titans)

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

තීක්ෂණගේ දස්කම් Millerගේ ප්‍රහාරයෙන් මැකී යයි

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat