තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward

තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !

2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් (12) සමත් වුනේ බෲනායි කණ්ඩායමට එරෙහිව ලකුණු 82-16ක් ලෙස තවත් පහසු ජයග්‍රහණයක් අත්පත් කර ගනිමිනුයි.

තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward
තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward

12 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර දකුණු කොරියාවේ දී පැවැත්වෙන අතර, තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ම (11) සත්කාරක දේශයට එරෙහිව ලකුණු 94-08ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

එම තරගයෙන් ලද ජයග්‍රාහී මානසිකත්වය ද සමඟ අද තරගයට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ පළමු කාර්තුවේ දී

ලකුණු 19ක් ලබා ගනිද්දී, බෲනායි ක්‍රීඩිකාවන් විසින් ලබා ගත්තේ ලකුණු 06ක් පමණයි.තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 82-16 බෲනායි

තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward
තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !
තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward

මේ අනුව මෙවර තරගාවලියේ ආරම්භක තරග ද්විත්වය ම ජයග්‍රහණය කරමින් තරගාවලියට ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම සමත් වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

CRASH ROYALE WEEKLY COMPETITION

CRASH ROYALE WEEKLY COMPETITION මෙම €10,000 සතිපතා ත්‍යාග අතරින් කොටසක්...

NEW WAVE

NEW WAVE ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද ! යුරෝ...

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්! දකුණු ආසියානු පාපන්දු...

IFS, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගනී!

IFS, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගනී! ICC ලෝක...

එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි!

එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි! එංගලන්තයට එරෙහිව පැවැත්වීමට...

FORTUNE CHARGE

FORTUNE CHARGE ඔයාලා වෙනුවෙන් €25,000 ක වටිනා ත්‍යාග මුදලක් සූදානම්,...

T20 ලෝක කුසලානයට මංගල ගමන් එන ඉතාලි සංචිතය නම් කෙරේ!

T20 ලෝක කුසලානයට මංගල ගමන් එන ඉතාලි සංචිතය නම්...

හොදම Articles

Popular Categories

Telegram