තමන්ට සරණක් පතා ඇෆ්ගන්  ක්‍රිකට් ක්‍රීඩිකාවෝ  ICCන් සරණාගත කණ්ඩායමක් ඉල්ලති

ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගත් තලේබාන් සංවිධානයට බියෙන් ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ සහ කැනඩාවේ පදිංචිවී සිටින ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවන ලෙස අයිසීසීයෙන් ලිඛිත ඉල්ලීමක් කරයි.

තමන්ට සරණක් පතා ඇෆ්ගන්  ක්‍රිකට් ක්‍රීඩිකාවෝ  ICCන් සරණාගත කණ්ඩායමක් ඉල්ලති- Afghanistan women cricketers write to ICC, seek support for a refugee team.
තමන්ට සරණක් පතා ඇෆ්ගන්  ක්‍රිකට් ක්‍රීඩිකාවෝ  ICCන් සරණාගත කණ්ඩායමක් ඉල්ලති- Afghanistan women cricketers write to ICC, seek support for a refugee team.

එම සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පදනම් කරගත් නැඟෙනහිර ආසියානු ක්‍රිකට් කාර්යාලය විසින් කළමනාකරණය කරනු ලැබිය හැකි බවත්, ඇෆ්ගනිස්තාන ධජය නොමැතිව සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස පිළිගන්නා ලෙසත් ඉල්ලා සිටී.

තමන්ට සරණක් පතා ඇෆ්ගන්  ක්‍රිකට් ක්‍රීඩිකාවෝ  ICCන් සරණාගත කණ්ඩායමක් ඉල්ලති- Afghanistan women cricketers write to ICC, seek support for a refugee team.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රිකට් තහනම පනවා වසර තුනක් ගතවී ඇති අතර, එරට හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් බියෙන් පලා ගියහ.

තමන්ට සරණක් පතා ඇෆ්ගන්  ක්‍රිකට් ක්‍රීඩිකාවෝ  ICCන් සරණාගත කණ්ඩායමක් ඉල්ලති- Afghanistan women cricketers write to ICC, seek support for a refugee team.

එහෙත් එම ක්‍රීඩිකාවන් විවිධ රටවල පුහුණුවීම් සිදුකරමින් සිටින හෙයින් ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔස්ට්‍රේලියාවේ සරණාගත කණ්ඩායමක් පිහිටුවීමට උදවු කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

තමන්ට සරණක් පතා ඇෆ්ගන්  ක්‍රිකට් ක්‍රීඩිකාවෝ  ICCන් සරණාගත කණ්ඩායමක් ඉල්ලති- Afghanistan women cricketers write to ICC, seek support for a refugee team.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න