ඩිල්ශාන් මදුශංකට දඩ නියම වෙයි!

ඩිල්ශාන් මදුශංකට දඩ නියම වෙයි!- Dilshan Madushanka will be fined!

2024 LPL තරගාවලියේ Dambulla Sixers කණ්ඩායම නියෝජනය කරන ඩිල්ශාන් මදුශංකට දඩ සහ දඬුවම් ලකුණු හිමි වී තිබෙනවා.

ඩිල්ශාන් මදුශංකට දඩ නියම වෙයි!- Dilshan Madushanka will be fined!

මෙවර තරගාවලියේ 16 වැනි තරගය ලෙස පසුගිය ඉරිදා (14) දිනයේ දී Galle Marvels සහ Dambulla Sixers අතර පැවැත්වුණු තරගය අතරතුර LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය කඩ කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම නිසා ඔහුට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් මෙන්ම, එක් දඬුවම් ලකුණක් ද නියම කර තිබෙනවා.

ඩිල්ශාන් මදුශංකට දඩ නියම වෙයි!- Dilshan Madushanka will be fined!

මෙම තරගයේ දී ඔහු කඩුල්ලක් දවා ගැනීමෙන් අනතුරුව දැවී ගිය පිතිකරුවාට වාචිකව හෝ අභිනයෙන් ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් දැක්වූ බවයි පිටියේ විනිසුරුවරුන් විසින් වාර්තා කර තිබුණේ.

ඩිල්ශාන් මදුශංකට දඩ නියම වෙයි!- Dilshan Madushanka will be fined!

ඒ පිළිබඳ පැවැත්වුණු පරීක්ෂණයේ දී මදුශංක විසින් එම වරද පිළිගෙන තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න