ඩක්වර්ත් ලුවිස් න්‍යාය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙනා ඩක්වර්ත් අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඩක්වර්ත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් සම නිර්මාණකරුවකු වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මහතා පසුගියදා අභාවප්‍රාප්ත වී තිබේ.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙනා ඩක්වර්ත් අභාවප්‍රාප්ත වෙයි- Man who helped revolutionise rain-hit cricket dies aged 84

ඔහු මිය යන විට 84 වැනි වියේ පසු විය. එංගලන්ත ජාතික සංඛ්‍යාලේඛනඥයන් වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සහ ටොනි ලුවිස් එක්ව 1997 වසරේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය ක්‍රිකට් පිටියට හඳුන්වා දුන් අතර, 1999දී අයිසීසීය විසින් එය නිල වශයෙන් පිළිගත්තේය.

සීමිත ඕවර තරගයකදී කාලගුණයෙන් බාධා වීමේදී ජයග්‍රාහකයන් තෝරා ගැනීම වෙනුවෙන් මේ ගණිතමය ක්‍රමවේදය භාවිත කරයි.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙනා ඩක්වර්ත් අභාවප්‍රාප්ත වෙයි- Man who helped revolutionise rain-hit cricket dies aged 84

මේ න්‍යායේ අනෙක් නිර්මාතෘවූ ටෝනි ලුවිස් මහතා 2020 වසරේ අප්‍රේල් මස 2 වැනිදා මිය ගියේ 78 වැනි වියේ පසුවෙමින් සිටියදීය.

මේ සොයා ගැනීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාට 2010 ජූනි මාසයේදී MBE (Member of the Order of the British Empire) ප්‍රදානය කළේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙනා ඩක්වර්ත් අභාවප්‍රාප්ත වෙයි- Man who helped revolutionise rain-hit cricket dies aged 84

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න