ජෙෆ්‍රි වැන්ඩසේගේ පහනින් ශ්‍රී ලංකා ක්‍රිකට් යලි ආලෝකම්ත් වෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 32ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව (04) සමත් වුනා.

ජෙෆ්‍රි වැන්ඩසේගේ පහනින් ශ්‍රී ලංකා ක්‍රිකට් යලි ආලෝකම්ත් වෙයි- What a sensational victory for the Lions! 🦁 Our bowlers, led by the incredible Jeffrey Vandersay,

මෙම තරගයේ කාසියේ වාසිය ද ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, මෙවරත් ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තා. 

ඒ අනුව ආරම්භ වූ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක තරගයේ පළමු පන්දුවෙන් ම දැවී ගිය අතර, ඉන් පසුව කඩුල්ලේ එක් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 241ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය වූ නායක Rohit Sharma සහ Shubman Gill අතරේ ලකුණු 97ක සබඳතාවක් නිර්මාණය වූ අතර, අද දිනයේ දී වනිඳු හසරංග වෙනුවෙන් කණ්ඩායමට එක් වූ ජෙෆ්‍රි වැන්ඩසේ විසින් මෙම සබඳතාව බිඳ දැමීමට සමත් වුනා. 

ජෙෆ්‍රි වැන්ඩසේගේ පහනින් ශ්‍රී ලංකා ක්‍රිකට් යලි ආලෝකම්ත් වෙයි- What a sensational victory for the Lions! 🦁 Our bowlers, led by the incredible Jeffrey Vandersay,

මේ අනුව පන්දුවාර 42 පන්දු 2ක් තුළ ඉන්දීය ඉනිමේ සියලු ම කඩුලු ලකුණු 208ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකාව සමත් වුනේ තරගාවලියේ පළමු ජය වාර්තා කර ගනිමිනුයි. 

ජෙෆ්‍රි වැන්ඩසේගේ පහනින් ශ්‍රී ලංකා ක්‍රිකට් යලි ආලෝකම්ත් වෙයි- What a sensational victory for the Lions! 🦁 Our bowlers, led by the incredible Jeffrey Vandersay,

තරගයේ වීරයා ලෙස ලකුණු 33කට කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූ ජෙෆ්‍රි වැන්ඩසේ තෝරා ගැනුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න