ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය “ජයසූරියට”

ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා

ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතාවයන් වෙනුවෙන් ජුලි මසට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලබන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය,  ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිව  තිබේ.  ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් සහ පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කඩුලු 29 ක් බිඳ හෙළීමට සමත්වීමත් සමඟ ජයසූරියට මෙම සම්මානය හිමිවිය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 118 කට කඩුලු 6 ක් දවා ගත් ජයසූරිය දෙවැනි ඉනිමේදී ලකුණු 59 කට කඩුලු 6 ක් දවා ගනිමින් එම තරගයේදී ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 39 ක ජයක් ජයග්‍රහණය කරා රැගෙන ගියේය. එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කරගැනීමට අවස්ථාව උදා විය.

එතැනින් නොනැතුණු ජයසූරිය පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 82 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 135 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වූවේය. මෙම දක්ෂතාවත් සමඟ පිට පිට ඉනිම 3 කදී කඩුලු 5 කට වඩා දවා ගැනීම් 3 ක් වාර්තා කර ගැනීමටද ජයසූරිය සමත් වූවේය. ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී බාබර් අසාම් ඇතුළු කණ්ඩායමට පළමු ඉනිමේදී ලකුනු 80 කට කඩුලු 3 ක් දවා ගන්නා ජයසූරිය දෙවැනි ඉනිමේදී ලකුණු 117 කට කඩුලු 5 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියේය. ලකුණු 246 ක ජයග්‍රහණයක් ලෙසින් සනිටුහන් වුණු එම ජයග්‍රහණයත් සමඟ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස ශ්‍රී ලංකාව සමව අවසන් කර ගත්තේය.

2021 වසරේ ජනවාරි මස සිට මාසයේ ක්‍රීඩකයා තේරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ප්‍රභාත්ට  මෙම අවස්ථාව හිමිවද්දී එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්තාව් මැකියෝන් එම සම්මානය සඳහා නිර්දේශව සිටි සෙසු ක්‍රීඩකයෝ වූහ.

තවමත් 30 හැවිරිදි වියේ පසුවන ජයසූරියට තමන්ට හිමිවූ සම්මානය පිළිබඳව අදහස් දක්වමින් සදහන් කර සිටියේ ජූලි මාසයේ ක්‍රීඩකයා සම්මානය මට හිමිකර දීම සදහා මට මනාපය ලබා දුන් රසික රසිකාවියන්ට මම ස්තූති කරන අතරම මෙම නිවේදනය සම්බන්ධව මම ගොඩක් සතුටට පත් වෙනවායනුවෙනි. “නිසැකයෙන්ම මෙය මට ඇදහිය නොහැකි මාසයක්”

මම ඔස්ට්‍රේලියාවට එරෙහිව මංගල ටෙස්ට් තරගයට සහභාගිවූ අතර එම තරගාවලියත් පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියත් සමව අවසක් කර ගැනීමට මගේ කණ්ඩායමට දායකත්වය ලබාදීමට හැකියාව ලැබුණා. මගේ මේ ගමනට උදව් කිරීම ගැන මම මගේ රසිකයින්, කණ්ඩායමේ සාමාජිකයින්, පුහුණුකරුවන් සහ පවුලේ අය මෙන්ම මාගේ මිතුරන්ටත් ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නව. මේ මො‌හොතේ මම අත්විඳින දෙයින් මම අතිශයින්ම සතුටට පත්වනවා යැයිද ජයසූරිය වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ජූලියේ දක්ෂතම ක්‍රීඩකයා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram