
ක්‍රිකට් යනු පාකිස්තානයේ තවත් එක් ක්‍රීඩාවක් පමණක් නොව, ඔවුන් එය සලකන්නේ ඔවුන්ගේ උරුමයක් ලෙසිනි. එය ඔවුන්ගේ බලවත් ආශාවයි. ක්‍රිකට් යනු පාකිස්තාන ජාතිය ගොඩනැඟීම සඳහා මෙවලමක් බව ඔවුහූ සිතති. කරච්චියේ ජනාකීර්ණ තේ ඩාබාවල සිට ලාහෝර්හි මංතීරු දක්වාත්, පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි සිට කඳුකරයෙන් වට වූ කුඩා ගම්මාන දක්වාත්, ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන මාතෘකාව වේ.

මෙවැනි වටපිටාවක් තුළ පාකිස්තානයේ අයිසීසී ක්‍රිකට් තරගාවලියක් අවසන් වරට සංවිධානය වූයේ 1996 වසරේදීය. එබැවින් වසර 29කට පසු පාකිස්තානයේදී ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව අද දින උදාවන අතර, ඒ සම්බන්ධ සැරසිලි ජනහදවත් තුළට නැවුම් බවක් එක්කොට තිබේ.
9 වැනි වරටත් පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට මාර්තු මස 9 වැනිදා දක්වා පාකිස්තානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය මීට පෙර පාකිස්තානයේ දී පැවැත්වීමට තීරණය වී තිබුණ ද ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුදකාරීත්වය මත තරගාවලයේ තරග කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ද පැවැත්වීමට තීරණය කෙරනවා.
A කාණ්ඩය – බංග්ලාදේශය, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය
B කාණ්ඩය – ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව

පාකිස්තාන කණ්ඩායම
- Mohammad Rizwan (නායක සහ කඩුලු රකින්නා), Babar Azam, Fakhar Zaman, Tayyab Tahir, Khushdil Shah, Kamran Ghulam, Saud Shakeel, Salman Agha, Faheem Ashraf, Usman Khan, Abrar Ahmed, Haris Rauf, Mohammad Hasnain, Naseem Shah, Shaheen Afridi
ඉන්දීය කණ්ඩායම
- Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, Hardik Pandya, Ravindra Jadeja, Axar Patel, Washington Sundar, KL Rahul (කඩුලු රකින්නා), Rishabh Pant, Kuldeep Yadav, Mohammed Shami, Arshdeep Singh, Varun Chakravarthy, Harshit Rana
බංග්ලාදේශ කණ්ඩායම
- Najmul Hossain Shanto (නායක), Soumya Sarkar, Towhid Hridoy, Tanzid Hasan, Mahmudullah, Mehidy Hasan Miraz, Mushfiqur Rahim (කඩුලු රකින්නා), Jaker Ali, Parvez Hossain Emon, Rishad Hossain, Mustafizur Rahman, Taskin Ahmed, Nahid Rana, Nasum Ahmed, Tanzim Hasan Sakib
නවසීලන්ත කණ්ඩායම
- Mitchell Santner (නායක), Mark Chapman, Kane Williamson, Will Young, Daryl Mitchell, Rachin Ravindra, Michael Bracewell, Glenn Phillips, Nathan Smith, Devon Conway (කඩුලු රකින්නා), Tom Latham, William ORourke, Lockie Ferguson, Matt Henry, Jacob Duffy
ඇෆ්ගනිස්තාන කණ්ඩායම
- Hashmatullah Shahidi (නායක), Rahmat Shah, Sediqullah Atal, Ibrahim Zadran, Gulbadin Naib, Azmatullah Omarzai, Mohammad Nabi, Rashid Khan, Nangeyalia Kharote, Rahmanullah Gurbaz (කඩුලු රකින්නා), Ikram Alikhil, Fazalhaq Farooqi, Fareed Ahmad Malik, Noor Ahmad, Naveed Zadran
එංගලන්ත කණ්ඩායම
- Jos Buttler (නායක), Harry Brook, Ben Duckett, Joe Root, Liam Livingstone, Jamie Smith (කඩුලු රකින්නා), Philip Salt, Brydon Carse, Jamie Overton, Gus Atkinson, Jofra Archer, Adil Rashid, Saqib Mahmood, Mark Wood
ඕස්ට්‍රේලියා කණ්ඩායම
- Steven Smith (නායක), Jake Fraser-McGurk, Travis Head, Marnus Labuschagne, Matthew Short, Aaron Hardie, Glenn Maxwell, Alex Carey (කඩුලු රකින්නා), Josh Inglis, Sean Abbott, Ben Dwarshuis, Nathan Ellis, Spencer Johnson, Tanveer Sangha, Adam Zampa
දකුණු අප්‍රිකා කණ්ඩායම
- Temba Bavuma (නායක), Aiden Markram, Tony de Zorzi, Rassie van der Dussen, David Miller, Marco Jansen, Wiaan Mulder, Corbin Bosch, Ryan Rickelton (කඩුලු රකින්නා), Heinrich Klaasen, Tristan Stubbs, Kagiso Rabada, Keshav Maharaj, Tabraiz Shamsi, Lungi Ngidi
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න