චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමක් ඉදිරියේ තරගාවලි පරාජයකින් බේරීමේ අභියෝගය කරපින්නා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය සාර්ථකව පාලනය කර ගනිමින්,

තරග 3කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා කිරීමට සමත් වුනා.

ඒ 47 වැනි පන්දුවාරය වන තෙක්ම මුලුමනින්ම ඇෆ්ගනිස්තානය සතුව තිබූ තරගයේ ජය උදුරා ගනිමිනි.

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු සටනට කැදවයි (lankansports.com)

කඩුලු 4 ක ජයක් ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී කලකට අමතක නොවන ඉනිමක් දියත් කළ චරිත් අසලංක සහ..

නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 65ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ජය ටැඹ කරා රැගෙන ගියා.

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

අවසන් පන්දු 18 දී ලකුණු 37 ක අභියෝගයක් ශ්‍රී ලංකාව හමුවේ පැවැතියත් මොවුන් දෙපළගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

පන්දුවට පහර දෙමින් සිටියදී මස් පිඬු ඉරී යෑම නිසා චරිත් පන්දුවට පහර දෙන ලද්දේ දැඩි වේදනාවකින් යුක්තවය.

තමාගේ සේවය අවශ්‍යම මොහොතක වේදනාව මැඩ ගනිමින් පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා මුහුණදුන් පන්දු 72 දී ලකුණු 83 ක් ලබාගත්තේ,

තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින්ද වර්ණවත් කර ගනිමිනි .

වටිනාකම කියා නිම කළ නොහැකි මෙම ඉනිම නිසාම තරගයේ වීරයා සම්මානයෙද් හේ පිදුම් ලැබුවේය.

චරිත්ට අනගි සහායක් ලබා දුන් 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේටද චරිත් හා සමානවම ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය යුතුය.

ඇෆ්ගනිස්තානය සතු හොඳම පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් ඉතා හොඳින් පන්දුව යවමින් සිටියදී පිටියට පිවිසු යෞවනයා,

සිය ජ්‍යෙෂ්ඨයාට සහාය ලබා දුන්නේ මුහුණ දුන් පන්දු 21 කදී ලකුණු 31 ක් රැස් කරමිනි.

අවසන් පන්දු 16 දී ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 37 න් 26 ක්ම වෙල්ලාලගේ පිත්තෙන් වාර්තා වූ ‌ලකුණු විය.

මෙම ලකුණු 26 සඳහා වෙල්ලාලගේ මුහුණ දී තිබුණේ පන්දු 9 කට පමණි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ !

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ...

හොදම Articles

Popular Categories

Telegram