චමිරට පන්දුව නොදුන් නිසා ලක්නව් පරදී

ගුජරාට් ටයිටන්ස් 161-5 (Tewatia 40*, Hardik 33, Chameera 2-22) පරාජය Lucknow සුපර් ජයන්ට්ස් 158-6 (Hooda 55, Badoni 54, Shami 3-25)

චමිරට පන්දුව නොදුන් නිසා ලක්නව් පරදී

නව කණ්ඩායම් දෙකක් අතර පවතී මෙම තරඟයෙන් ගුජරාට් කණ්ඩායම කඩුළු 5ක ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩක චමීර ක්‍රීඩා කරන ලක්නව් කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලදී.

තරඟයේ පළමු පන්දුවෙන් ම ලක්නව් නායක KL රාහුල් පිටියෙන් ඉවත් කිරීමට මොහොමඩ් ෂාමි සමත් විය. ලකුණු 29 ක් තුළ කඩුළු 4ක් දැවී ගොස් තිබු අවස්ථාවක දීපක් හුදා සමඟ එක්වුණු අයුෂ් බදෝනි ඊළඟ කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක අනර්ඝ සම්බන්දතාවයක් ගොඩ නගමින්, ලක්නව් ඉනිම ශක්තිමක් කළහ. කෘනාල් පන්ද්‍යා ගේ අවසන් වේගවත් ලකුණු 21 ක් සමඟ ලකුණු පුවරුව 158 ක් ලෙස දිස් වුයේ, ලක්නව් පන්දු යවන්නට වැඩි කාර්ය භාරයක් ඉතුරු කරමින්ය.

තරඟයේ දෙවන ඉනිම ආරම්භ කළ ගුජරාට් කණ්ඩායමට සාර්ථක වීමට දුෂ්මන්ත චමීර කිසිම ඉඩක් ලබා දුන්නේ නැත. පළමු පන්දුවරයෙන් ශුබන් ගිල සහ සිය දෙවන පන්දුවාරයෙන් යෝකර් පන්දුවක් යවමින් ජයෂන්කර් ව ක්‍රීඩාගාරයට යැවීමට සමත් විය. මැතිව් වේඩ්, ඩේවිඩ් මිලර් සහ හාදික් පන්ද්‍යා ලකුණු 30 සීමාවන් පසු කරමින් අවශ්‍ය දළ ලකුණු වේගය කණ්ඩායමට ලබාදෙන ලදී. අවසානයේ තරඟය නිමා කිරීමේ වගකීම මනාව ඉටු කළ රාහුල ටෙවටියා පන්දු 24කින් ලකුණු 43 ක් ලබා ගෙන පන්දු දෙකක් ඉතිරිව තිබියදී තරඟය නිම කළේය.

අවසන් පන්දුවාරයේදී ලකුණු 11ක් අවශ්‍යව තිබුණු මොහොතක ජාත්‍යන්තර තරඟ අත්දැකීම් බහුල චමීර වෙනුවට නවක ක්‍රීඩක අවේෂ් ඛාන් වෙත පන්දුව ලබාදීම, ලක්නව් නායකයා විසින් සිදු කළ වරදක් යැයි විචාරකයන්ගේ මතය විය. අවසන් පන්දුවාරය චමීර යැව්වේ නම්, තම කුළුදුල් IPL තරඟයේ ජය ලක්නව් සතු කරගැනීමේ විශාල ඉඩ කඩක් විය.

කියවන්න :කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය: බංග්ලාදේශයට එරෙහිව ලකුණු 100ක ජයක් ලබමින් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසෙයි

චමිරට පන්දුව නොදුන් නිසා ලක්නව් පරදී

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram