ගංගා සෙනවිරත්න සිය තරග වටයේ පළමු ස්ථානයට!

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දෙවැනි ශ්‍රී ලංකා සහභාගීත්වය වූ ගංගා සෙනෙවිරත්න අද (29) තම පිහිනුම් ඉසව්වට සහභාගී වුනා.

ගංගා සෙනවිරත්න සිය තරග වටයේ පළමු ස්ථානයට! Ganga Senaviratne to the first place in his competition round!
.ගංගා සෙනවිරත්න සිය තරග වටයේ පළමු ස්ථානයට! Ganga Senaviratne to the first place in his competition round!

කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්වේ පළමු මූලික වටයට සහභාගී වූ ගංගා විසින් මිනිත්තු 1.04.26ක කාලයක් වාර්තා කරමින් තමන් සහභාගී වූ තරගවටයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ගංගා සෙනවිරත්න සිය තරග වටයේ පළමු ස්ථානයට! Ganga Senaviratne to the first place in his competition round!

මෙම ඉසව්වේ මූලික වටයේ තරගවට පහක් පැවැත්වුණු අතර, එහි දී හොඳම කාලය වාර්තා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ Katharine Berkoff විසින් සමත් වූ අතර, ඇය විසින් තත්පර 57.99කින් තරගය නිමා කිරීමට සමත් වුනා.

ගංගා සෙනවිරත්න සිය තරග වටයේ පළමු ස්ථානයට! Ganga Senaviratne to the first place in his competition round!

මේ අතර ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඇමරිකා එක්සත් ජනපදයේ Smith Regan මූලික වටයේ දෙවැනි හොඳම කාලය වාර්තා කිරීමට සමත් වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න