කුමාර් සංගක්කාර -Legend Sanga

කුමාර් සංගක්කාර කියන්නේ කවුද?

කුමාර් සංගක්කාර යනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි සාමාජිකයෙක් මෙන්ම හිටපු නායකයාද වේ. ඔහු මුල් පෙළ වමත් පිතිකරුවෙකි. ඔහු කඩුළු රකින්නා හා මුල් පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියත්, ටෙස්ට් ක්‍රීඩාවේ කඩුළු රැකීමෙන් ඉවත්වීමත් සමගම ඔහුගේ පිතිකරණයේ සැලකිය යුතු වෙනසක් ඇති විය.
ඔහුගේ ක්‍රීඩා දිවියේ අවස්ථා කීපයකදිම ලොව අංක 1 ටෙස්ට් පිතිකරු බවට පත් වීමට ඔහුට හැකි විය. ලෝක කුසලානයේදි ඉන්දියාවට එරෙහිව ලද පරාජයත් සමගම ඔහු නායකත්වයෙන් ඉවත් විය. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට පසුව ලොව වැඩිම ටෙස්ට් ද්විතව ශතක ගණනක් රැස්කර ඇත්තේ සංගක්කාර වේ. ඔහු සිය 11වන ටෙස්ට් ද්විත්ව ශතකය 2015 ජනවාරි 4 දින නවසීලන්තයෙ වෙලින්ටන් හිදී නවසීලන්තයට ඒරෙහිව ලබාගන්නා ලදී.
කුමාර් සංගක්කාරගේ මුල් කාලය
කුමාරි වෙදආරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශාන්ද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977දී මාතලේ දී කුමාර සංගක්කාර උපත ලබන ලදි. සංගක්කාර ඔහුගේ මූලික හා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ නුවර නගරයේ තිබෙන ප්‍රමුඛතම පාසලක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් (අස්ගිරිය ක්‍රීඩාංගණය) හිමි ලෝකයේ එකම පාසල වන ත්‍රිත්ව විද්‍යාලයෙනි. ඔහු වසරේ විශිෂ්ඨම ශිෂ්‍යයාට පිරිනමන The Ryde Gold Medal සම්මානයෙන්ද පිදුම් ලැබීය. 1996 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූරය දැරීමටද ඔහුට හැකි විය.
සංගක්කාර පාසල් සමයේදී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්වූ අතර ඒ හේතුවෙන් වරක් පාසලේ එවකට විදුහල්පතිව සිටි ලෙනාඩ් ද අල්විස් මහතා විසින් සංගක්කාරගේ මවට ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉහලට යවන ලෙසද ඉල්ලීමක්ද කොට ඇත. මොහු පිලිබඳ අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍යය.මේ වන විට ලොව හොදම පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන සිටී.2015 ලෝක කුසලානයේදී තරග හතරකදී පිට පිට ශතක 4 ක් වාර්තා කරමින් , ක්‍රිකට් වාර්තා පොත මෙතෙක් සටහන් නොවූ කඩ ඉමක් කරා ගෙනයාමට සමත්ව සිටී.
| Personal information | ||||
|---|---|---|---|---|
| Full name | Kumar Chokshanada Sangakkara | |||
| Born | 27 October 1977 (age 34) Matale, Sri Lanka | |||
| Nickname | Sanga | |||
| Batting style | Left-handed | |||
| Bowling style | Right arm off break | |||
| Role | Wicket-keeper, Batsman | |||
| International information | ||||
| National side | Sri Lanka | |||
| Test debut (cap 84) | 20 July 2000 v South Africa | |||
| Last Test | 3 January 2012 v South Africa | |||
| ODI debut (cap 93) | 5 July 2000 v Pakistan | |||
| Last ODI | 23 November 2011 v Pakistan | |||
| ODI shirt no. | 11 | |||
| Domestic team information | ||||
| Years | Team | |||
| 1997–present | Nondescripts | |||
| 2008–2010 | Kings XI Punjab | |||
| 2007 | Warwickshire | |||
| 2011–present | Deccan Chargers | |||
| Career statistics | ||||
| Competition | Test | ODI | FC | LA |
| Matches | 106 | 306 | 194 | 402 |
| Runs scored | 9,347 | 9,731 | 13,936 | 13,492 |
| Batting average | 55.97 | 38.01 | 48.22 | 39.91 |
| 100s/50s | 28/38 | 11/67 | 37/62 | 19/88 |
| Top score | 287 | 138* | 287 | 156* |
| Balls bowled | 78 | – | 204 | – |
| Wickets | – | – | 1 | – |
| Bowling average | – | – | 112.00 | – |
| 5 wickets in innings | – | – | – | – |
| 10 wickets in match | – | – | – | – |
| Best bowling | – | – | 1/13 | – |
| Catches/stumpings | 167/20 | 300/78 | 328/33 | 402/103 |
| Source: ESPN Cricinfo, 7 January 2012 | ||||
කුමාර් සංගක්කාර ටෙස්ට් දිවියේ පිතිකරණ දක්ෂතා

ක්‍රීඩා කල කණ්ඩායම්

වෘත්තීමය සංඛ්‍යායන
| තරගාවලිය | ටෙස්ට් තරග | එදිජා | පපෙ | ලැඒ |
|---|---|---|---|---|
| තරග | 130 | 404 | 230 | 504 |
| රැස්කල ලකුණු ගණන | 12,203 | 14,234 | 17,829 | 18,141 |
| පිතිකරණයේ සාමාන්‍යය | 58.66 | 41.98 | 51.07 | 42.68 |
| 100s/50s | 38/51 | 25/93 | 52/76 | 34/114 |
| වැඩිම ලකුණු ගණන | 319 | 169 | 319 | 169 |
| පන්දු යැවීම් | 84 | – | 246 | – |
| කඩුලු | 0 | – | 1 | – |
| පන්දු වැවීමේ සාමාන්‍යය | – | – | 150.00 | – |
| ඉනිමකදී කඩුලු 5 | – | – | 0 | – |
| තරගයකදී කඩුලු 10 | – | – | 0 | – |
| හොඳම පන්දු යැවීම | – | – | 1/13 | – |
| පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් | ||||
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.








