කිවි පිතිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සිංහයෝ පසුබසිති -New Zealand level series as they THRASH Sri Lanka by 9 wickets to win 2nd T20I

කිවි පිතිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සිංහයෝ පසුබසිති

Sri Lanka Tour of New Zealand 2023

දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක Adam Milneගේ විශිෂ්ට පන්දුකරණයත්, නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ මල්වෙඩි සන්දර්ශනයක් වැනි ප්‍රවේගකාරී පිතිකරණයත් නිසා

ශ්‍රී ලංකා කණ්ඩායමට අද (05) දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9ක දරුණු පරාජයක් භාර ගැනීමට සිදු වුනා.

කිවි පිතිකරුවන්ගේ ප්‍රහාර හමුවේ  සිංහයෝ පසුබසිති -New Zealand level series as they THRASH Sri Lanka by 9 wickets to win 2nd T20I
කිවි පිතිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සිංහයෝ පසුබසිති -New Zealand level series as they THRASH Sri Lanka by 9 wickets to win 2nd T20I

ශ්‍රී ලංකාව අද තරගයට පිවිස තිබුණේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට ඇතුළත් කර ගනිමින්.

ඕක්ලන්ඩ් තරගයේ දී චාමිකට කිසිඳු කඩුල්ලක් බිඳ හෙළීමට හැකි වුනේ නැහැ. පසුගිය තරගය පරාජය වුවත්, අද නවසීලන්තය තරගයට පිවිස සිටියේ කිසිඳු වෙනස්කමකින් තොරවයි.

අද ශ්‍රී ලංකා ආරම්භය ලකුණු 18කට පමණක් සීමා වුනේ හයේ පහරක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 10ක් ඉක්මනින් ලබා ගත් කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමත් සමඟයි. 

කිවි පිතිකරුවන්ගේ ප්‍රහාර හමුවේ  සිංහයෝ පසුබසිති -New Zealand level series as they THRASH Sri Lanka by 9 wickets to win 2nd T20I

ශරීර ශක්තියට වඩා තාක්ෂණය විශ්වාස කරන ධනංජය ද සිල්වා අද සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 26කින් ලකුණු 37ක් ලබා ගනිමිනුයි

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 3ම බිඳ හෙළු Adam Milne අවසානයේ ලකුණු 26කට ඉනිමක කඩුලු 5ක් දවා ගැනීම සටහන් කළේ තම T20 දිවියේ හොඳම පන්දු යැවීම ලෙසයි.

කිසිඳු පීඩනයකින් තොරව හඹා යා හැකි ඉලක්කයක් ලද නවසීලන්තය අද තරගය ජයග්‍රහණයෙන් අවසන් කරන විට ගෙවී ගොස් තිබුණේ පන්දුවාර 14.4ක් පමණයි.

කිවි පිතිකරුවන්ගේ ප්‍රහාර හමුවේ  සිංහයෝ පසුබසිති -New Zealand level series as they THRASH Sri Lanka by 9 wickets to win 2nd T20I

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩ නැගූ Tim Seifert සහ Tom Latham නවසීලන්ත පිළේ තරගාවලි ජයක බලාපොරොත්තු අවසන් තරගය තෙක් රැක ගත්තා. 

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් මෙම තරග දෙකේ දී දැඩි ප්‍රහාරයකට ලක්වීම නිසා තෙවැනි තරගයේ දී මතීෂ පතිරණ වැනි පන්දු යවන්නෙක් අත්හදා බැලීම වාසිදායක වන්නට ඉඩ තිබෙනවා.

තීරණාත්මක තෙවැනි එක්දින තරගය ලබන සෙනසුරාදා (08) උදෑසන 6.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කිවි පිතිකරුවන්ගේ ප්‍රහාර හමුවේ  සිංහයෝ පසුබසිති -New Zealand level series as they THRASH Sri Lanka by 9 wickets to win 2nd T20I
කිවි පිතිකරුවන්ගේ ප්‍රහාර හමුවේ  සිංහයෝ පසුබසිති -New Zealand level series as they THRASH Sri Lanka by 9 wickets to win 2nd T20I
  • New Zealand

146/1 (14.4)

  • Sri Lanka

141/10 (19)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat