World Athletics Continental Tour Bronze Medal Label 2024 – Nigata
ආසියානු පදක්කම් ලාභී කාලිංග කුමාරගේ එළඹෙන සති අන්තයේ දී ජපානයේ Nigata හිදි පැවැත්වීමට නියමිත World Athletics Continental Tour Bronze Label තරගාවලියට සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

මීට පෙර මෙම ඉසව්වට සහභාගී වීමට නියමිත ව සිටි ඔලිම්පික් සුදුසුකම් ලැබූ අරුණ දර්ශන අසනීප තත්වයක් හේතුවෙන් සිය සහභාගීත්වය ඉවත් කර ගත්තා. ඒ අනුවයි කාලිංග හට මෙම අවස්ථාව හිමි වී තිබෙන්නේ.

මීට අමතරව මෙම වසරේ දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 85.45ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ රුමේශ් තරංග ද මෙම තරගාවලියට සහභාගී වීමට නියමිත ව සිටියත් ඔහුට තරග සංවිධායකයින්ගෙන් ඒ සඳහා අවසර ලැබීම ප්‍රමාද වීම නිසා ඔහු ද තම සහභාගීත්වය ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න