කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි -Sri Lanka name 15-player women’s squad for Asia Cup 2022

කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි

කාන්තා ආසියානු කුසලානය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත, “කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් කුසලාන සඳහා සහභාගී කර වීමට තෝරාගෙන තිබෙනවා.

සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් හොඹවන අතර ඇය සමඟින් හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ කවීෂා ඩිල්හාරි පිතිකාරණියන් ලෙස සංචිතය බලගන්වනු ලබනවා.

අත්දැකීම්වලින් සන්නද්ධ වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය සවිබල ගන්වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය:

චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා ඩිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී (WK), කෞෂිනි නුත්‍යංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නටLankan sports අප සූදානම්, රැඳී සිටින්න 1Xbetසමඟින්ම.

කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර වෙයි!

Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිද? ගැටලුව උග්‍ර...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

හොදම Articles

Popular Categories

Telegram