
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ (23) පැවති තරගය කඩුළු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ අනුව, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඉන්දියාවට මේ වන විට අවස්ථාව උදා වී ඇති අතර තරගාවලියේ සත්කාරක රට වන පාකිස්ථානය මූලික වටයෙන්ම ඉන් ඉවත්වීමේ අවදානමකට මුහුණ දී සිටි.
මෙම තරගයේ, කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්ථානය පන්දුවාර 49 යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ, ලකුණු 241 ක් පමණි.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව, පන්දුවාර 42 යි පන්දු 3ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
එහිදී විරාත් කෝලි නොදැවී ලකුණු 100ක් වාර්තා කළ අතර එය සටහන් වූයේ ඔහුගේ 51 වැනි එක්දින ශතකය ලෙසයි.
එමෙන්ම විරාත් කෝලි සිය එක්දින ජාත්‍යන්තර ලකුණු 14,000 සීමාව ඉක්මවා ගියේ, එම කඩයිම අවම ඉනිම් සංඛ්‍යාවකින් පසු කළ ලොව පළමු පිතිකරුවා බවට පත් වෙමිනි.

ඔහු ඉනිම් 287 කදී එම දස්කම් දැක්වූ අතර, මිට පෙර සචින් තෙන්ඩුල්කාර් එම වාර්තාවට හිමිකම් කියනු ලැබීය.
ඔහු ඉනිම් 350කදී ලකුණු 14,000 සීමාව පසුකර තිබුණි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න