කණ්ඩායම් 18 ක් සමග මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී !

කණ්ඩායම් 18 ක් සමග මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී !

දිවයිනේ නම ගිය වොලිබෝල් කණ්ඩායම් සහභාගිත්වයෙන් ලබන දෙසැම්බර් 2 වැනිදා වතුපිටිවල ක්රීඩා සංකීර්ණයේදී ආරම්භ වන මංචි කුසලාන ශූරතා ජාතික වොලිබෝල් තරග මාලාවේ ඒ කාණ්ඩයේ (සුපර් ලීග්) තරගමාලාව සදහා පිරිමි කණ්ඩායම් 10 ක් හා කාන්තා කණ්ඩායම් අටක් ඉදිරිපත්ව සිටියි.

තරගාවලිය එදින සිට දෙසැම්බර් 6 වැනිදා දක්වා වතුපිටිවලදී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබේ.

මේ අතර මෙවරත් ජාතික වොලිබෝල් තරගාවලිය කාණ්ඩ දෙකකින් පැවැත්වීමේදී ආධුනික තරගාවලිය ලබන නොවැම්බර් 22 වැනිදා සිට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කොළඹදී පැවැති මාධ්ය හමුවකදී ශ්රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති හා එහි මූල්ය කමිටුවේ සභාපති මහින්ද සෙනරත් බන්ඩාර මහතා පැවැසීය.

එහිදී නොවැම්බර් 22 – 23 යන දිනවලදී පළාත් (මූලික) වටය මතුගම වලගෙදර මහජන ක්රීඩාංගණයේදී පැවැත්වේ. එහි ජාතික තරග වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් 13 – 14 යන දිනවල වාද්දුව පොතුපිටිය විදුහල් පිටියේදීය.

පළාත් වටයට නිර්දේශ වන්නේ ඊට පෙර පවත්වා අවසන් කෙරෙන දිස්ත්රික් තරග වටයේ ශූරතා හා අනුශූරතා ලබන කණ්ඩායම්ය.මෙම ආධුනික තරගාවලිය සදහා කණ්ඩායම් අයැදුම් කිරීමේදී වසර 2023 – 24 – 25 යන වසරවලදී ජාතික වොලිබෝල් කණ්ඩායම් (කාන්තා – පිරිමි) දෙකේ ක්රීඩා කළ ක්රීඩක ක්රීඩිකාවන් ඇතුළත් කිරීම තහනම් වේ.

එසේම සුපර් ලීග් තරගාවලිය සදහා සහභාගි වන ක්රීඩක ක්රීඩිකාවන්ටද ආධුනික තරගාවලියට ක්රීඩා කිරීම තහනම් වේ. කණ්ඩායම් තමන් පදිංචි දිස්ත්රික්ක යෙන් පමණක් ආධුනික තරගාවලියට අයැදුම් කළ යුතුය.තරග අයදුම්පත් බාරගැනීම නොවැම්බර් මස 10 වැනිදා දක්වා සිදුකරේ

තරගමාලාවේ කාණ්ඩ දෙකේම කාන්තා හා පිරිමි කණ්ඩායම් ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් හා අවසන් මහ තරග දක්ෂතම ක්රීඩක ක්රීඩිකාවන්ටද කුසලාන හා මුදල් ත්යාග ප්රදානය කෙරේ.

  • කාන්තා – යුද හමුදා,නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස් , වරාය අධිකාරිය, කැෂුවලයින්, හයිඩ්රාමනී හා ඔමේගා ලයින්
  • පිරිමි – යුද හමුදා,නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, විදුලි බල මණ්ඩල, වරාය අධිකාරිය, විශ්ව විද්යාල (ඒකාබදධ),තරුණ සේවා, මැලිබන්, ඕෂන් ලංකා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ !

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ...

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට!

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට! ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සහ...

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC ය ස්ථිර කරයි!

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC...

හොදම Articles

Popular Categories

Telegram