
ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඇෆ්ගනිස්ථාන සංචාරය 2023
2021 වසරේ ඇෆ්ගනිස්තාන අත්පත් කර ගැනීමෙන් අනතුරුව තලෙයිබාන්වරුන් එරට කාන්තාවට පනවන අසාධාරණ නීති හේතුකර ගනිමින්,
මාර්තු මාසයේ පැවැත්වීමට තිබූ ඇෆ්ගනිස්තාන සංචාරයෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය සංචාරයෙන් පසුව මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

මෙම තරගාවලියෙන් ඉවත් වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ,
තලෙයිබාන්වරුන් විසින් ඇෆ්ගනිස්තාන කාන්තාවන් හට ඉගෙන ගැනීම සහ රැකියාවල (ක්‍රීඩා ඇතුළුව) නිරත වීමට එරෙහිව පනවා ඇති නීති නිසා මෙම තරගාවලියෙන් ඉවත් වූ බවයි.

“ඇෆ්ගනිස්ථානය ඇතුළු ලොව පුර කාන්තාවන් සහ පිරිමින් සඳහා ක්‍රීඩාව ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය කැප වී සිටිනවා .
එම නිසා ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සහ ළමුන් සඳහා සුබවාදී කොන්දේසි අපේක්ෂාවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග වැඩ කටයුතු කරනවා,”යැයි ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

Cricket Australia is committed to supporting growing the game for women and men around the world, including in Afghanistan, and will continue to engage with the Afghanistan Cricket Board in anticipation of improved conditions for women and girls in the country. pic.twitter.com/cgQ2p21X2Q
- Cricket Australia (@CricketAus)January 12, 2023

2021 වසරේ ඇෆ්ගනිස්තාන පාලනය තලෙයිබාන්වරු ලබා ගත් පසුව කාන්තාවන්ට ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කළ අතර ඒ අනුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නොමැති එකම ටෙස්ට් වරම් හිමි රට වන්නේ ඇෆ්ගනිස්තානයයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.