ඕස්ට්‍රේලියාවට එරෙහි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය නිකුත් කරයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

එළඹෙන ජුනි 14 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත 21 දෙනෙකුගෙන් යුත් නිල ශ්‍රී ලංකා එක්දින සංචිතය අද (10) තේරීම් කමිටුව විසින් මාධ්‍යයට නිකුත් කළා.

එක්දින සංචිතයේ නායකත්වය ද දසුන් ශානක වෙත හිමිව තිබෙන අතර ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා යන පිතිකරුවන් නැවතත් එක්දින සංචිතය සඳහා වරම් දිනාගෙන තිබෙනවා.

ආබාධයක් නිසාවෙන් ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් එක්දින තරගාවලිය වන සිම්බාබ්වේ සංචාරය සඳහා ක්‍රීඩා නොකළ පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට නැවතත් එක්දින වරම් හිමිව තිබෙන අතර ඔහුට අමතරව මේ දිනවල දක්ෂතා අතර සිටින වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද එක්දින සංචිතයේ පන්දු යැවීමේ අංශය සවිමත් කිරීම වෙනුවෙන් කණ්ඩායමට තෝරාගෙන තිබෙනවා.

ඔවුන්ට අමතරව වමතින් දඟපන්දු යවන යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ වේගපන්දු යවන ප්‍රමෝද් මදුෂාන් ප්‍රථම වරට ජාතික සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

සිම්බාබ්වේ එක්දින සංචාරයට සහභාගී වූ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්, වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර, නුවන් ප්‍රදීප් සහ ශිරාන් ප්‍රනාන්දු මෙම සංචිතය සඳහා ඇතුළත් කර නැහැ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, රුමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, ලහිරු මධුශංක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්

එක්දින තරග කාලසටහන

  • 14 ජුනි – පළමු එක්දින තරගය – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • 16 ජුනි – දෙවැනි එක්දින තරගය – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • 19 ජුනි – තෙවැනි එක්දින තරගය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • 21 ජුනි – සිව්වැනි එක්දින තරගය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • 24 ජුනි – පස්වැනි එක්දින තරගය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ඕස්ට්‍රේලියාවට එරෙහි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය නිකුත් කරයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා සිංහ පැටව් ජයග්‍රහනය බන්දේසියේ තබා එංගලන්තයට පූජා කරයි!

ශ්‍රී ලංකා සිංහ පැටව් ජයග්‍රහනය බන්දේසියේ තබා එංගලන්තයට පූජා...

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයකට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයකට! ICC පිරිමි...

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට!

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට! මෙම තත්ත්වය තුළ, වමත්...

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්!

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්! දීපේන්ද්‍ර සිං ආරිගේ...

හොදම Articles

Popular Categories

Telegram