ඔලිම්පික් වාර්තා අලුත් කරම්න් පාකිස්තානයට ඓතිහාසික රන් පදක්කමක්!

2024 පැරිස් ඔලිම්පික් 13 වැනි දිනය නිමා වන විට තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ රැක ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් සමත් වී සිටියා.

මේ වන විට ඇමරිකාව රන් පදක්කම් 30ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, චීනය ඔවුන්ට එක් රන් පදක්කමක් පිටුපසිනුයි රැඳෙන්නේ.

ඊයේ (08) දිනය තුළ ද අවසන් තරග රැසක් පැවැත්වුණු අතර, ඒ අතුරින් මලල ක්‍රීඩා ඉසව් වෙත වැඩි අවධානයක් යොමු වුනා
Neeraj Chopra නොසිතූ පරාජයකට මුහුණදෙයි

මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් ඉන්දියාව තබා තිබූ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තුව වූ හෙල්ල විසිකිරීමේ ශූර Neeraj Chopra හට ඊයේ දිනයේ රිදී පදක්කමි සෑහීමකට පත් වීමට සිදු වුනා.

මෙහි දී ඉන්දියාවේ රන් බලාපොරොත්තුව බොඳ කිරීමේ වගකීම බාර ගත් පාකිස්තානයේ Arshad Nadeem විසින් නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන් පදක්කම වෙත යාමට සමත් වීම විශේෂත්වයක්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න