එංගලන්ත Lions වෙතින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වේගවත් පිළිතුරක්!

Sri Lanka tour of England 2024

ශ්‍රී ලංකාවේ එංගලන්ත තරග සංචාරයේ පළමු සහ එකම පුහුණු තරගය ඊයේ (14) ආරම්භ වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය England Lions නායක Lyndon James සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුශ්ක තරගයේ පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණා. 

එංගලන්ත Lions වෙතින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වේගවත් පිළිතුරක්! - Sri Lankan batting falters as England Lions take control on Day 1.
එංගලන්ත Lions වෙතින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වේගවත් පිළිතුරක්! – Sri Lankan batting falters as England Lions take control on Day 1.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් වාර්තා වූ ලකුණු 139ට පිළිතුරු ලෙස ඉනිම ආරම්භ කළ England Lions කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පන්දු 40ක් තුළ ලකුණු 46ක් ලබා සිටි Ben McKinney දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර, ලකුණු 25ක් ලබා සිටි Rob Yates දවා ගැනීමට මිලාන් රත්නායක සමත් වුනා. 

එංගලන්ත Lions වෙතින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වේගවත් පිළිතුරක්! - Sri Lankan batting falters as England Lions take control on Day 1.
එංගලන්ත Lions වෙතින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වේගවත් පිළිතුරක්! – Sri Lankan batting falters as England Lions take control on Day 1.

ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 11 පන්දු 2ක් තුළ ලකුණු 72ක් එක් වූ නමුත්, ඉන් පසුව එංගලන්ත Lions ඉනිමට දීර්ඝ පිතිකරණ සබඳතා වෙත යාමට හැකි වුනේ නැහැ. දිනය නිමා වන විට Lions පිතිකරුවන් පන්දුවාර 34ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

එංගලන්ත Lions වෙතින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වේගවත් පිළිතුරක්! - Sri Lankan batting falters as England Lions take control on Day 1.

Lions ඉනිමේ බිඳ වැටුණු කඩුලු 4න් 3ක්ම ප්‍රභාත් ජයසූරිය සතු වීම විශේෂත්වයක්. 

තරගයේ දෙවැනි දිනය අද (15) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න