එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා සංචිතය (07) ප්‍රකාශයට පත් කළා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත් වන අතර සංචිතයේ උප නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය;
- ධනංජයදසිල්වා (නායක), කුසල්මෙන්ඩිස් (උපනායක), දිමුත්කරුණාරත්න, නිශාන්මදුශ්ක, පැතුම්නිස්සංක, ඇන්ජලෝමැතිව්ස්, දිනේෂ්චන්දිමාල්, කමිඳුමෙන්ඩිස්, සදීරසමරවික්‍රම, අසිතප්‍රනාන්දු, විශ්වප්‍රනාන්දු, කසුන්රාජිත, ලහිරුකුමාර, නිසලතාරක, ප්‍රභාත්ජයසූරිය, රමේෂ්මෙන්ඩිස්, ජෙෆ්‍රිවැන්ඩසේසහමිලාන්රත්නායක
මෙම ටෙස්ට් තරගාවලිය එළඹෙන 21 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න