එංගලන්තයට ක්‍රීඩා කිරීමේ විනෝදය “යළි” ඇති කරන ස්ටෝක්ස්

එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් පවසන පරිදි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ “විනෝදය” යළි රැගෙන ආ යුතු වනවා. නවසීලන්තයට එරෙහි පසුගිය ටෙස්ට් තරග ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ගේ ජයග්‍රහණ පිපාසය සංසිඳුනා.

ටෙස්ට් තරග 17ක් තුළ එක් ජයග්‍රහණයක් පමණක් ලබා සිටි ඔවුන් නව නායකයා සමඟ යළි විනෝදයෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගනු ඇති බව නායක ස්ටෝක්ස්ගේ විශ්වාසයයි.

අපට මේක විඳින්න බැරි නම්මම ඇත්තටම දන්නෙ නෑ අපට විඳින්න මොනවද පුළුවන් කියලා”, ස්ටෝක්ස් BBC හමුවේ එසේ පැවසුවා.

“ප්‍රතිඵලයි අරවයි මේවයි ඒවා විසින්ම බලාගනීවී. අපි ඇත්තටම බලමු අපට පුළුවන් විදියට ක්‍රීඩාව හොඳටම රස විඳින්න පුළුවන් ද කියලා. ඒ හැමදේම අපෙන් ඈතට යන දවසක් තියේවි”, ඔහු පැවසුවා. අප දන්නා බෙන් ස්ටෝක්ස් ඔහුගේ හදවතින් ක්‍රීඩා කරන, හදවතින් අදහස් ප්‍රකාශ කරන්නෙක්.

අන්තිම සති දෙකේ දී මට හොයාගන්න ලැබුණු හොඳම දෙයක් තමයි ඒක කොච්චර විනෝදයක් ද කියන එක”, ස්ටෝක්ස් ක්‍රීඩාව ගැන පැවසුවේ එලෙසයි.

සමහර විට ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට තියෙන පීඩනය තමයිසතියෙන් සතිය දස්කම් අතර ඉන්න එක. ඒක අභියෝගයක් වෙන්න පුළුවන්”, විනෝදයෙන් ක්‍රීඩා කිරීමේ වැදගත්කම වශයෙන් ස්ටෝක්ස් හඳුනා ගෙන තිබෙන්නේ එයයි.

“දවස අවසානයේ දී, ඔබ ඔබේ රට නියෝජනය කරන කොට, පළමු කොටම බලන්න ඕන කාරණය තමයි ඔබ ඔබට පුළුවන් උපරිමයෙන් එය විඳිනවා ද කියන එක”, ස්ටෝක්ස් පැවසුවා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

එංගලන්තයට ක්‍රීඩා කිරීමේ විනෝදය “යළි” ඇති කරන ස්ටෝක්ස්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ !

2026 T20 ලෝක කුසලානය සදහා පකිස්ථාන සංචිතය නම් කෙරේ...

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට!

බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවතට! ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සහ...

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC ය ස්ථිර කරයි!

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC...

හොදම Articles

Popular Categories

Telegram