ඉන්දු – ලංකා ගැටුමේ ප්‍රවේශපත්‍ර මිල ගනන් වීස්තර මෙන්න

ඉන්දු – ලංකා ගැටුමේ ප්‍රවේශපත්‍ර මිල ගනන් වීස්තර මෙන්න- Here are the ticket price details for the INDIA-SRI LANKA clash

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර තරගාවලියට අදාළ ප්‍රවේශපත්‍ර Online ක්‍රමය ඔස්සේ දැන් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

Sri Lanka Cricket Official Ticketing Platform (mycricket.com.lk)

ඉන්දු – ලංකා ගැටුමේ ප්‍රවේශපත්‍ර මිල ගනන් වීස්තර මෙන්න- Here are the ticket price details for the INDIA-SRI LANKA clash

එමෙන්ම ප්‍රවේශපත්‍ර කවුළු  හරහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ද එළඹෙන 24 වැනි දා සිට හිමි වනු ඇති.

තරග නොමැති දිනවල දී

  • පල්ලෙකැලේක්‍රිකට් ක්‍රීඩාංගණයේ (Media Center) උදේ 10 සිට සවස 6 දක්වා
  • කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ උදේ 10 සිට සවස 6 දක්වා
  • කොළඹ විද්‍යා මාවතඋදේ 10 සිට සවස 6 දක්වා

තරග පැවැත්වෙන දින වල දී

  • බලගොල්ල අභීත ක්‍රීඩාංගණයඋදේ 10 සිට සවස 6 දක්වා
  • කොළඹ විද්‍යා මාවතේ උදේ 10සිට සවස 6 දක්වා
  • නව බෝධිරාජ මාවත (ඔරුගොඩවත්ත අන්තය)- උදේ 10 සිට සවස 6 දක්වා
ඉන්දු – ලංකා ගැටුමේ ප්‍රවේශපත්‍ර මිල ගනන් වීස්තර මෙන්න- Here are the ticket price details for the INDIA-SRI LANKA clash

ප්‍රවේශ පත්‍ර මිලගණන්

විස්සයි විස්ස තරග සඳහා

(පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී)

  • Grass Embankment – රු.500
  • A & B Lower – රු.2000
  • Grand Stand Top Level – රු.5000
  • Grand Stand Top Level Seat Box (Per Seat) – රු.10000

එක්දින තරගසඳහා

(කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)

  • Block C&D Lowet Level – රු.500
  • Block C&D Upper Level – රු.2000
  • Block A&B Lower Level – රු.3000
  • Block A&B Upper Level – රු.4000
  • Grand Stand Top Level – රු.7500

තරගාවලියේ විස්සයි විස්ස තරග ත්‍රිත්වය ජුලි 27, 28 සහ 30 යන දින වල දී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග ත්‍රිත්වය අගෝස්තු මස 02, 04 සහ 07 යන දින වල දී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉන්දු – ලංකා ගැටුමේ ප්‍රවේශපත්‍ර මිල ගනන් වීස්තර මෙන්න- Here are the ticket price details for the INDIA-SRI LANKA clash

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න