ඉන්දීය ලෝක කුසලාන සංචිතයට ප්‍රභල ක්‍රීඩකයන් කිහිපදෙනෙක් නම්කෙරේ India squad for t20 world cup 2022 announced

ඉන්දීය ලෝක කුසලාන සංචිතයට ප්‍රභල ක්‍රීඩකයන් කිහිපදෙනෙක් නම්කෙරේ

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය අද (12) නම් කෙරුණා.

මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් වන අතර ප්‍රබල ක්‍රීඩකයන් කීපදෙනෙකු ද ඒ අතර වනවා .

සංචිතයේ කැපී පෙනෙන නාමය වන්නේ වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah යි. ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන සංචිතය සඳහා එක්නොවූ Jasprit Bumrah ලෝක කුසලාන සංචිතය සඳහා නම් කර තිබෙනවා.

ඉන්දීය සංචිතය සඳහා Bumrahට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක Harshal Patel ද එක්ව සිටිනවා. ඔහු ද ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලානය සඳහා සහභාගී වුනේ නැහැ.

Arshdeep Singh සහ Bhuvneshwar Kumar වේගපන්දු යවන්නන් ලෙස සංචිතය නියෝජනය කරන අතර තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya ද සංචිතයට ඇතුළත් වනවා.

ඉන්දීය සංචිතයේ දඟපන්දු බලඇණිය R Ashwin, Yuzvendra Chahal සහ Axar Patelගෙන් සමන්විත වනවා.

ඉන්දීය පිතිකරණ ලැයිස්තුව සුපුරුදු පරිදි ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වනවා.

නායක Rohit Sharma, උපනායක KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant සහ Dinesh Karthik සංචිතයේ සාමාජිකයන් වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය මෙසේයි.

Rohit Sharma (නායක ), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant (කඩුළු රකින ක්‍රීඩක ), Dinesh Karthik (කඩුළු රකින ක්‍රීඩක ), Hardik Pandya, R Ashwin, Yuzvendra Chahal, Axar Patel, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Harshal Patel, Arshdeep Singh.

අතිරේක ක්‍රීඩකයන්:

Mohammad Shami, Shreyas Iyer, Ravi Bishnoi, Deepak Chahar

ඉන්දීය ලෝක කුසලාන සංචිතයේ හොදම 11 මොවුන් විය හැකිද?

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram